ඉන්ධන භාවිතා නොකර සම්පූර්ණයෙන් ම සූර්ය කෝෂ භාවිතයෙන් ගමන් කළ හැකි පරිදි නිපදවා ඇති ලොව ප්‍රථම යානය පැසිපික් සාගරය හරහා ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ යානයේ ගමන ආරම්භ කරන ලද්දේ චිනයේ නැන්ජින් නවර දී ය. නැන්ජින් සිට හවායි දක්වා මේ යානය ගමන් කරයි.
මෙම පරික්ෂණ ගුවන් යානයේ පියාපත් ජම්බෝ ජෙට් යානයක පියාපතකට වඩා විශාල වුවද මෙහි බර විශාල ප්‍රමාණයේ මෝටර් රථයකට බොහෝ දුරට සමානය .
මධ්‍යම පැසිපික්හි අවසන් ගමනාන්තය දක්වා ගමන් කිරීමට මෙම ගුවන් යානයට එක දිගටම දින පහක හෝ හයක් පියාසර කරවීමට සිදුවනු ඇත. මෙම ගුවන් ගමන පුරාම කෙටි නින්දක් ලබා ගැනීම පමණක් සිදුකර බොහෝ වේලාවක් නිදිවර්ජිතව සිටීමට එහි නියමුවෝ තීරණ කරනු ලැබ සිටිති.
මෙම ගමනේ ප්‍රගතිය පිලිබඳව එහි පාලක මැදිරිය පිහිටි බටහිර යුරෝපයේ මොනැකෝ රාජ්‍යයේ සිට සියළුම නිරික්ෂණයන් සිදුකරයි.
මෙම ගුවන් ගමන සාර්ථක වුවහොත් ලෝකයේ දිගම ගමනක් ගිය පළමු සූර්ය කෝෂ ගුවන් යානය ලෙස ලෝක වාර්තා පොතට එක්වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවන් ගමනත් සූර්ය කෝෂයෙන්
සෙනරත් Monday, 01 June 2015 03:03 PM
චීනයේ නැන්ජින් නුවරින් පිටත්වෙලා තිබෙන්නේ මෙය චීනයේ නිෂ්පාදනය කළ නිසාද? (නි)