තම පියා අහිමිවීම සම්බන්ධයෙන් දරුවන් දෙදෙනකු මලයාසියා ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වගකිව යුතු බව ප්‍රකාශ කරමින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා ඇත. මේ දරුවන් දෙදෙනා තවමත් 13 හැවිරිදි හා 11 හැවිරිදි වියේ පසුවෙති.
ඔවුන් පවසන්නේ ජින් ජිංග් (41) නමැති තම පියා ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටිය දී අතුරුදන්වූ එම්.එච්. 370 යානයේ ගමන් කළ බවයි. මලයිසියාව ඕස්ට්‍රේලියාව සහ චීනය ඒකාබද්ධව දකුණු දිග ඉන්දියානු ගැඹුරු මුහුදේ යානය සෙවිමේ කටයුතු කළ බැවින් යානය විනාශ වී ඇති බව බලධාරින්ගේ විශ්වාසය බවත් දරුවන් දෙදෙනා පවසයි.
නඩු පවරමින් පැමිණිලි පාර්ශවය දක්වා ඇත්තේ ගුවන් සමාගම විසින් ආරක්ෂා සහිතව ගුවන් යානය පියාසර කොට බීජිං හි ගුවන් පථයට ගොඩබෑම යන ගිවිසුම කඩකර ඇති බවයි. තවදුරටත් පැමිණිලිකරුවන් දක්වා ඇත්තේ අතුරුදන් ගුවන් යානය සමග නැවත සම්බන්ධවීමට හෝ එය නියමිත කාලයකදී සොයා ගැනීමට බලධාරීන් අපොහොසත් වි ඇති බවයි.
ව්‍යාජ බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ඉරාන ජාතිකයන් දෙදෙනකු ගමන් කළ බවට තොරතුරු ඇතත් ඔවුන් නිසි පරිදි හඳුනාගැනීමට ගුවන් ආගමන බලධාරන් අපොහොසත් වීම ද ගැටළුවක් බව දරුවන්ගේ මව නැං පර්ල් මිංග් කියන්නීය.
මලයාසියා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂකවරයා වන අසුරුඩීන් අබ්දුල් රහමන් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ නඩුව ගැන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මගින් දැනගත් බවත් තවමත් නිළ වශයෙන් ඒ ගැන දැන්වීමක් ලැබි නොමැති බවත්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවන් සමාගම පියා අහිමිකළැයි දරුවෝ නඩු දමති
ඩොනල්ඩ් Wednesday, 05 November 2014 10:25 PM
ඉල්ලීම සාධාරණයි. නියම කොල්ලො දෙන්නෙක්. (නි)