බි‍්‍රතාන්‍යය ජාතික අභ්‍යාවකාශගාමිී ටිම් පීක් පසුගියදා පැවැති ලන්ඩන් මැරතන් තරගයට සහභාගී විය.නමුත් ඒ පෘථිවියේ සිට නොව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටය.
ලන්ඩන් මැරතන් තරගයේ දසුන් නරඹමින් ඔහුද පෘථිවියේ සිටි තරගකරුවන් හා හරි හරියට දිව්වේය.ඔහු දිවීමට යොදාගත්තේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබූ එක තැන දිවීම සදහා සකස් කර ඇති ව්‍යායාම උපකරණයක්ය.
ඉඟ පෙදෙසේ බදින ලද පටියකින් ව්‍යායාම උපකරණයට තමන්ව බැඳ තබාගැනීමට ටිම් කටයුතු කළේය.
පෘථිවියේ ධාවකයින් සමග තරගකළ ඔහුට තරගය නිමා කිරීමට පැය තුනකුත් විනාඩි 35 ක හා තත්ත්පර 21 ක කාලයක් ගතවිය.
අභ්‍යාවකාශගාමියකු අභ්‍යාවකාශයේ සිට මැරතන් තරගයකට එක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.2007 වසරේ ඇමරිකාවේ බොස්ටන් මැරතන් තරගාවලිය අතරතුරදී අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමිනිය වූ සුනිටා විලියම්ස්ද ටිම් පීක් හා සමාන උපක‍්‍රම භාවිතා කරමින් එයට සහභාගී වූවාය.
තරගය අවසානයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ ටිම් එහි සඳහන් කර තිබුණේ දැන් නම් තමන්ට හොදින් නින්ද යනු ඇති බවය
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවනේ සිට මැරතන් දුවයි