‘බෝපා’ සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනයට සහ පලාව් දුපත් රාජ්‍යයට අවශ්‍ය ආධාර ලබා දීමට තමන් යුහුසුළුව කටයුතු කරන බව ඇමෙරිකා රජය ඊයේ (6) ප‍්‍රකාශ කළේය. බෝපා සුළි කුණාටුවෙන් බරපතළ ලෙස හානි සිදුවූයේ පිලිපීනයටය. පිලිපීනයේ 325 දෙනකු සුළි කුණාටුවට බිලි වූ අතර සිය ගණනකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. සුළි කුණාටුව පිලිපීනය හරහා හමා ගියේ පැයට කිලෝ මීටර් 210 ක වේගයකිනි. සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමත් සමඟ අවදානම් 42,000 දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණින. සෑම වසරකම සුළි කුණාටු 20 ක් පිලිපීනයට කඩා වදී. පසුගිය අගෝස්තු මාසයේදී පිලිපීනය හරහා හමා ගිය සුළි කුණාටුවක් හේතුවෙන් 100 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මිලියන ගණනකට උන්හිටිතැන් අහිමි විය. ඉකුත් වසරේ සුළි කුණාටු 19 ක් පිලිපීනයට බලපෑම් කළ අතර එයින් 10 ක් ප‍්‍රබල ගණයේ සුළි කුණාටු විය. ඒවායින් මරණ ගණන 1,500 ක් වාර්තා විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චණ්ඩ මාරුතයෙන් බැට කෑ පිලිපීනයට ඇමෙරිකන් ආධාර