ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චන්ද්‍රානි බණ්ඩාර නිව්යෝර්ක් සමුළුවට
චාන්දි Saturday, 12 March 2016 11:35 AM
අපේ රට වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටුකිරීමට ඔබට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු. (නි)
සන්තුෂ් Saturday, 12 March 2016 10:28 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇය දක්ෂ බව අපි දන්නවා. (නි)
ශානක Saturday, 12 March 2016 11:15 PM
අනේ අපිට හරිම සතුටුයි. දැන්නම් ගොඩක් දේවල් අපිට තේරුම් ගන්න පුලුවන්. (නි)
මහින්ද සෞදි Sunday, 13 March 2016 11:52 AM
ලෝක කාන්තාවන්ගේ තත්වය සොයා බැලීමට පෙර වහල් සේවයට ගිහින් කරදර වලට පත් වුණා. අපේම සහෝදරියන් ගැන අවංකවම සොයා බලනවද?තමන්ගේ ඇහේ පොල්පරාල තියන් අනුන්ගේ ඇහේ අල්පෙනිත්ත සොයන කෙනෙක්ද?හිතා ගැනිල්ල ඔබට බාරයි. (බ)
විහඟ Monday, 14 March 2016 02:16 AM
දැන් පඩිත් වැඩි වුණා, දීමනාත් වැඩි වුණා මැති ඇමැතින්ගේ. තව රට සවාරිත් ගිහින් සුරසැප විඳගන්න. මිනිසුන්ට මොනවා වුණාම මොකද? (නි)
ශෙහාන් Monday, 14 March 2016 10:49 PM
සන්තුෂ්, මොනවටද දක්ෂ? කියන්න බලන්න (නි)
ජයවික්‍රම Tuesday, 15 March 2016 07:33 AM
මෙයා රට ගිහින් ආවහම අපේ කාන්තාවන්ගෙ සියලු ප්‍රශ්න අහවරයි (නි)
මොහොමඩ් Tuesday, 15 March 2016 07:40 AM
ෂෙහාන්,මේ කෙනා කරන්න දක්ෂ දේ ශානකට කියන්න අමතකවෙලා වගෙයි. (බ)
ශානක Tuesday, 15 March 2016 10:47 PM
අනේ සන්තුෂ්, ඇත්ත දන්න අපිට බොරු කියන්න එපා (නි)
අමල් Wednesday, 16 March 2016 01:57 PM
අපගේ සුබපැතුම්.! (ර)