චිලී රටේ වෙරළ තීරයක් දිගට කුරුල්ලන් 1,300 කට වැඩි ප්‍රමාණයක් හිටිහැටියේ මැරී වැටී සිටි බවත්, ඊට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවත් විද්‍යාඥයෝ පවසති.
චිලී යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. මෙම කුරුලූ මරණ සිදුවී ඇත්තේ ලෙන්ගා නමැති කුඩා ධීවර නගරයට නුදුරින් වෙරළ තීරයේය.
කුරුල්ලන් මැරී සිටිනු දැක නගර වැසියන් ඒ බව චිලී බලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේදී, බලධාරීන් වෙරළ තීරය වසා දමා මැරුණු කුරුල්ලන් පරීක්ෂා කිරීමට පශූ වෛද්‍යවරුන් සහ කුරුල්ලන් පිළිබඳ විශේෂඥයන් පිරිසක් එවා ඇත.
මියගිය කුරුල්ලන් පරීක්ෂා කළ අවස්ථාවේදී උන් කුරුලූ උණ හෝ එවැනි වැනි කිසිදු රෝගී තත්ත්වයකට ගොදුරු වී නොසිටියේ යැයි පශු වෛද්‍යවරු පැවසූහ.
කුරුලූ මරණය අබිරහසක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර 2010 වසරේ දී ද චිලී රාජ්‍යයේ වෙරළ තීරයක් දිගට මේ අයුරින්ම කුරුල්ලන් මැරී වැටී සිිටයේ යැයි චිලී බලධාරීහු පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චිලී රටේ වෙරෙළ තීරයක කුරුල්ලන් 1300ක් මැරිලා
සමන් Wednesday, 20 May 2015 05:22 AM
පරිසර පද්ධතියේ යම් වෙනසක් වෙලා වෙන්න ඇති (ම)
නාලක Wednesday, 20 May 2015 11:28 AM
වයසට ගිහිල්ල ස්වභාවිකව මැරිලා වැටිලා කියල වාර්තාවක් එවයි ලංකාවේ වුනා නම්...! (ම)