X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


චීන කෙල්ල මළ වුන්ගෙන් නැගිටියි

සිය මළගමේ ‘‘පෙර පුහුණුවක්‘‘කළ ශිෂ්‍යාවක ගැන චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටී.

සෙන්ග් ජියා (22) නම් වන මේ ශිෂ්‍යාව තමන් මළ පසු ඒ ගැන සිය පවුලේ සාමාජිකයන්,අසල්වාසීන්,නෑදෑයින් හා මිතුරන් දක්වන ආකල්පය කෙබදු වේදැයි ‘‘ජීවත්ම සිටියදීම‘‘දැනගැන්ම සදහා මේ අපූරු අදහස ක්‍රියාවට නැංවීය.

තමන්ගේම වියදමින් මිනී පෙට්ටියක්,මල් සැරසිලි ආදිය මිලයට ගෙන ඇති ඇය,මිනී පෙට්ටියේ සැතැපීමෙන් නොනැවතී තමන් මිනියක්බව ඒත්තු ගැන්වීමට වේෂනිරූපණ ශිල්පීන්ගේද සහය ලබා ගත්තාය.

මිනී පෙට්ටියේ පාදස්ථය අද්දර හිස නමාගෙන සිටී හමුදා භටයාද ඇය විසින් කුලියට ගත් අයෙකි.‘‘මිය ගිය‘‘සිය මිතුරිය,දියණිය,අසල්වැසියා හට ‘‘අවසන් ගෞරවය‘‘දැක්වීමට ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සැළැකිය යුතු පිරිසක් එක්ව සිටි අයුරු දක්නා ලදී.

සම්පූර්ණ හෝරාවක කාලයක් මල් පොකුරකුත් තුරුලූ කරගෙන මිනී පෙට්ටිය‘‘මළ‘‘වෙසින් සිටි ඇය අවසානයේ නැගිට රැස්ව සිටි පිරිස අමතා කතාවක්ද කළාය.

එහිදී ඇය පවසා ඇත්තේ තමන්ට ආදරය කරන මේ සා පිරිසක් සිටීම ගැන තමන් සතුටු වන බවයි.මරණය මේ අයුරින් හෝ විදගැනීමට තමන්ට හැකි වීම ගැන තමන් සතුටු වන බවත් මේ අත්දැකීම තමාට ජීවිතය දෙස අලූත් ඇසකින් බැලීමට උදවු කළ බවත් ඇය කියා ඇත.

 



අදහස් (0)

චීන කෙල්ල මළ වුන්ගෙන් නැගිටියි

ගාමිණී Friday, 05 April 2013 10:08 PM

චීන නංගියේ, අඩුපාඩු නම් රැසයි. (නි)

:       0       0

රජින්ද Friday, 05 April 2013 10:50 PM

ඇත්තවශයෙන්ම මමත් මෙවැනිම ආකාරයේ බලාපොරොත්තුවකින් සිටියෙමි. දෙන අසලදී මට පෙනෙන්නට මෙන් ශෝක වන අය කී දෙනෙක් මා අසළින් ඉවත්ව ගියපසු සිනාමුසු මුහුණින් සංවාදයේ යෙදෙන අයුරුත්, සත්‍ය වශයෙන්ම මා නිසා තැවෙන අයගේ හැගීමුත් අත්දකින්නට ආශා කළෙමි. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 06 April 2013 12:18 AM

දැන් මෙයා ඇත්තටම මැරුණම මේ අය ඒ විද?

:       0       0

සිරි Saturday, 06 April 2013 07:32 AM

අර දෙන අසල බිත්තියෙ පින්තූරය ළඟ ලියා තියෙන්නෙ "මිනිසුන් අතර සුර ධූතිය(天师在人间) " කියල. ඒත් මට නම් මතක් වුණේ අර " රේන්ද රාළගෙ බල්ලගෙ මළගෙදර වගේ" කියපු කතාව. (ත)

:       0       0

අමිල කටුනායක Saturday, 06 April 2013 07:36 AM

මට මතක් වුනේ ජෝ අබේවික්‍රම රඟපාපු චරිතයක්. (ත)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 08:47 AM

මෙයාව ඉක්මනට අංගොඩ රෝහලට අරන් එන්න කියන්න. (නි)

:       0       0

කමල් Saturday, 06 April 2013 10:57 AM

ලංකාවේ නම් ඔහොම කරන්න බැහැ. කෙලින්ම අරන් යන්නේ මල් ශාලාවටනේ එම්බාම් කරන්න. (ස)

:       0       0

කටුවන Saturday, 06 April 2013 02:17 PM

චීන්නුන්ගේ බොළඳ වැඩ...(ස)

:       0       0

සිරි Saturday, 06 April 2013 05:29 PM

චීන්නුන්ගේ බොළඳ විකාර!! (නි)

:       0       0

චින්තන Sunday, 07 April 2013 06:46 AM

ජනගහණය ඉහළ නිසා චීන්නුන්ට මිනිස් ජීවිත වල ලොකු වටිනාකමක් නැහැ. (නි)

:       0       0

හරින්-මාලදිවයින Sunday, 07 April 2013 07:56 AM

මහ පිස්සු වැඩක්.(නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 07 April 2013 10:24 AM

ලංකාවේ මේක සිදු වුනානම් නඩු දමලා මාස හයක්වත් ඇග බැදලා තියයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site