චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. චීනය පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි. ගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂයට ගියේ ‘ටියැංගොන්’ නමැති එම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහාය.
චීන රොකට්ටුවක සහ ගගන කැප්සියුලයක ආධාරයෙන් මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ගෝබි කාන්තාරයේ චීනයට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ඒ, ‘ෂෙංග්ෂූ 15’ මෙහෙයුම යටතේය.
57 හැවිරිදි චීන ගගනගාමී ෆෙයිජුන්ලොන් ‘ෂෙංග්ෂූ 15’ මෙහෙයුමට නායකත්වය දෙයි. 2005 වසරේ සිදුවුණු ‘ෂෙංග්ෂූ 6’ මෛහයුමට නායකත්වය දුන්නේ ද මොහුය. ෆෙයිජුන්ලොන් අභ්‍යවකාශ මෙහෙයුමකට එක් වූයේ 2005 මෙහෙයුමින් පසුව යැයි ද පැවැසෙයි.
‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම 2022 වසරේ ඉදිකර නිමා කිරීමෙන් පසු චීනය අභ්‍යවකාශ කටයුතු රැසකට දායක වීමට නියමිතය. සඳට ගගනගාමීන් යැවීමට පවා බලාපොරොත්තු වෙයි.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට