අති තරගකාරී චීන සමාජය හා හැකි උපරිම අයුරින් තරගයේ යෙදීමේ අරමුණ ඇතිව තම දරුවන් විශේෂ පුහුණු කදවුරු කරා යැවීමට චීන දෙමව්පියෝ පුරුදුව සිටිති.
තරබාරු දරුවන් වෙනුවෙන් පිහිටුවා ඇති කදවුරක් මින් ප්‍රධානය.එහිදී විවිධාකාරයේ ව්‍යායාම භාවිතයෙන් දරුවන්ගේ තරබාරු බව අඩු කරලීමට කටයුතු කෙරේ.
දරුවාගේ ස්වභාවය කුමක් වුවත් ඉන් දෙමව්පියන්ට ඵලක් නොමැති බව සැබෑය.නමුත් ලොව අන් රටවල මෙන් නොව චීනයේ දෙමව්පියන්ට තම දරුවන්ගේ අනාගතය සළකා ඔවුන්ගේ පෙනුම ගැනත් වද වීමට සිදුව ඇති සේය.
පිහිණීම,දිවීම,ව්‍යායාම ක්‍රම,උපදේශන සේවා ආදියෙන් දරුවන්ගේ තරබාරු බව අඩු කර ලීම මෙම කදවුරේ සිදුවේ.දැනටමත් එයට විශාල දරුවන් පිරිසක් අනුයුක්ත වී සිටින්නේයැයි සදහන්ය.
චීන සමාජයේ හොදින් ජීවත් වීම තකා දෙමව්පියෝ මෙසේ තම දරුවන් කදවුර කරා යවා ඇතැයි පැවසතෙත් තරබාරු බව චීන ජනතාව අතර හිස ඔසවමින් තිඛෙන ගැටලූවකි.
අලූත්ම අධ්‍යන වාර්තා වලට අනුව තරබාරු පුද්ගලයින් සිටින රටවල් අතුරින් පළමු ස්ථානයේ සිටින ඇමරිකාවට පසුව සිටින්නේ චීනයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන දරුවන්ගේ බර අඩු කරයි
ගාමිණී - සිරි Saturday, 19 July 2014 11:34 AM
එක පරම්පරා වකට පෙර චීන ජාතිකයින් ඇස් හීනි , කඳ මහත, උසින් අඩු කොට ජීවිතයි. නමුත් නුතන පරම්පරාව , බොහොමයක් උසින් වැඩි ,ඇස් ලොකු ,කඳ මහත් නොවූ කඩවසම් භාවයෙන් යුක්ත වන්නේ ,අනුභව කරන ආහාර හා පාසල් කාලයේ පටන් ,කරන ව්‍යායාම් හේතු කොට ගෙනයි. (නදී)