උතුරුදිග චීනයට බලපා ඇති අධික හිම පතනය නිසා ගුවන්ගමන් සියයක් පමණ නවතා දමා ඇති අතර අධිවේගී මාර්ග ගණනාවක ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇත.
අධික හිමපතනය නිසා බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්ගමන් වාර 111ක් අවලංගු කර ඇති බවත් ඉන් 16ක් ජාත්‍යන්තර ගුවන්ගමන් බවත් ගුවන්සේවා බලධාරීහු පවසති.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු චීනයේ අධිවේගී මාර්ග 40ක් වසා දමා ඇති බව එරට රජයේ ප‍්‍රකාශකයකු පැවැසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනයට අධික හිමපතනයක්:
රොහාන් Monday, 21 January 2013 03:19 PM
මොනවා කරන්නද සොබාදහමත් වෙනස් වෙලා (ස)
ගාමිණී Tuesday, 22 January 2013 05:23 PM
ලබන අවුරුද්දෙ පාසල් ළමුන්ට නිල ඇදුම් එවන්නත් බැරි වෙයිද දන්නෙ නැහැ..!(නු)