චීනයේ ඊසානදිග හේයිලොංජියැන්ග් පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ ගිනිගැනීමකින් 21දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අතුරුදන්ව සිටින එක් පුද්ගලයෙක් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවේ.
ගිනිගැනීම සිදුවන අවස්තාවේ 38දෙනකු පතලේ සේවය කරමින් සිට ඇති අතර ඔවුන්ගෙන් 16දෙනකු දිවි බේරා ගැනීමට සමත්ව ඇතැයි වාර්තාවේ. ගින්නට හේතුව තවමත් සොයාගෙන නැති බවත් ගිනිගැනීම පාලනය කිරීමට සමත් වූ බවත් බලධාරීන් ප්‍රකාශ කරයි.
ලෝකයේ භයානකම ගල්අඟුරු පතල් පිහිටා තිබෙන්නේ චීනයේය. ඒවායේ සිදුවන අනතුරු වලින් වසරකට සිය ගනනක් මිනිස්සු මිය යති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනයේ පතලක ගින්නක්
නිශාදි Sunday, 22 November 2015 07:41 AM
මේ වගේ භයානක රැකියා වලදී ආරක්ෂිත උපක්‍රම නිවැරදිව අනුගමනය කරන්න ඕනෑ. නැත්නම් ජීවිත අනතුරේ. (නි)