X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


චෙන්නායි වැසියා ගූගල් මහ පුටුවට

ඇමරිකා ඩොලර් කෝටි 6600 (රුපියල් කෝටි 882219.66 ) ක වාර්ෂික ආදායමක් ඇති ගූගල් සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධරයා ලෙස තමිල්නාඩුවේ උපන් සුන්දාර් පිච්චෙයි (43) පත්කරනු ලැබ සිටී.

තොරතුරු තාක්ෂණවේදයේ බහුජාතික සමාගමක් වන ගූගල් සමාගමේ ක්‍රෝම් බ්‍රවුසරය, ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට මුල්වූ පිච්චෙයි නිහතමානී එහෙත් තාක්ෂණයේ අති දක්ෂ පුද්ගලයකු බව ඇමරිකාවේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්‘ පත්‍රය කියයි.

 



අදහස් (0)

චෙන්නායි වැසියා ගූගල් මහ පුටුවට

අමරදාස Thursday, 13 August 2015 03:16 AM

මෙය ලාංකික අපට වැදගත් වන්නේ ඔහු රනිල් මහත්තයාගේ කලන මිතුරෙකු වීමය. (ම)

:       0       0

ඉමාක් Sunday, 16 August 2015 01:57 AM

සුබ පැතුම්! (නි)

:       0       0

නිම්මි Saturday, 15 August 2015 09:19 PM

අම්මෝ! අපේ රටේ අය නම් නියමයි. ඊර්ෂ්‍යාවේ පැළෙන්න යනවා. සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙන්නේ. ගූගල් කියන්නේ ලංකාවේ අමාත්‍යංශයක් නෙමෙයිනේ. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ශිරාන් Friday, 14 August 2015 11:55 PM

අපේ ඇමෙරිකාවේ ඉන්න අර අහවල් පුතාගෙනුත් ඇහුවා. එයා බැහැ කිව්වනේ.ඊටපස්සේ වෙන්න ඇති ඉන්දියාවේ එක්කෙනාට තනතුර ලැබුනේ (නි)

:       0       0

සුදත් ශ්‍රී Friday, 14 August 2015 08:50 PM

මෙය හුදෙක්ම ඔහුගේ දක්ෂතාවය මත ලැබූ පත්වීමක්. (නි)

:       0       0

උපාලි Thursday, 13 August 2015 05:43 AM

ලංකාවේ එහෙම ඕක වුණානම් හැමතැනම උද්ඝෝෂණ. (නි)

:       0       0

ඉමේෂ් Thursday, 13 August 2015 05:24 AM

ඒකටත් එක්ක මෙහේ? (නි)

:       0       0

හිමාල් Thursday, 13 August 2015 05:23 AM

සුදුසුකම් තිබෙන ඉන්දියානුවන් වගේම වෙන රටවල අයත් ඉන්නවා.මේ රටවල දක්ෂයාට හොඳ තැනක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. (නි)

:       0       0

ආලෝකා Thursday, 13 August 2015 03:57 AM

නාමල් ඔය දන්න දේට විතරක් කට දන්න.(ම)

:       0       0

නුවන් Wednesday, 12 August 2015 10:35 AM

ඉන්දියාවේ රජය පහුගිය දශක කිහිපය පුරාවටම උසස් අධ්‍යාපනය ආයතන රටපුරා ඇතිකලා.. පෞද්ගලික විශ්වවිද්‍යාල රටේ අරඹන්න ඉඩ දුන්නා.. පර්යේෂණ වෙනුවෙන් වියදම් කලා... බැංන්ගලෝර්, හයිද්‍රාබාද් වගේ නගරවලට ලෝකයේ තාක්ෂණික සමාගම්වලට ආයෝජනය කරන්න පහසුකම් ලබා දුන්නා. ඉන්දියාවේ තමිල්නාඩුවේම තියෙන මදුරාසි විෂ්වවිද්‍යාලය, ත්‍රිච්‍ර තාක්ෂනික ආයතනය වගේ ඒවා ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයට වඩා සෑහෙන්න ලෝක දර්ශකයේ ඉදිරියෙන් ඉන්නේ.. රටේ අධ්‍යාපනය වෙනුවෙන් 77 ඉදන් රජයක් අවධානය අඩුකිරීමේ හා විදේශ ආයෝජකයින් ලංකාවට නොගෙනේමේ විපාක තමා අපේ රටෙන් මේ වගේ අය අඩුවෙන් බිහිවීම... අගෝ. 18 ඡන්දෙන් පස්සේ මේවා වෙනස් වෙයි. (අ)

:       0       0

ලක්ෂමන් ජයසිංහ Thursday, 13 August 2015 01:06 AM

ඔබට සුබ පැතුම්! (නදී)

:       0       0

නාමල් Wednesday, 12 August 2015 01:48 PM

ලක්සිරි දන්නා දෙයක් කතාකරන්න. පරිගනක විද්‍යාව ගැන 'එම්.එස්.සී' උපාධියක් නැතිව ගූගල් පුහුනු ඉංජිනේරු තනතුරකටවත් යන්න බෑ. හිතාගෙන ඉන්නේ ගූගල් සමාගමේ තනතුරු දෙන්නෙත් ලංකාවේ අමාත්‍යංශවල වගේ කියලද? ගූගල් එකේ බහුතර කොටස් තියෙන්නේ ඇමරිකානුවන් අතේ. මොහුගේ උගත්කම ගැන අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න (නදී)

:       0       0

ලක්සිරි Wednesday, 12 August 2015 01:25 PM

අනුරයෝ ඔය තනතුර ලැබුනේ උගත්කමටම නොවේ. ගූගල් හි වැඩි කොටස් අයිතියක් තියෙන්නේ ඉන්දියානුවන්ට සහ විශාල පාරිබෝගික ප්‍රජාව ගැන සලකල. උඹට වගේ හැදිමිටේ නුවණ නැහැ ව්‍යාපාර වලට (බ)

:       0       0

ඇසළ Wednesday, 12 August 2015 12:07 PM

ඉන්දියාවේ තියන පුත්ගලික විශ්ව විද්‍යාල වලින් තමයි මේ පුද්ගලයන් බිහිවන්නේ. අපේ අය පුද්ගලික විශ්ව විද්‍යාල එපා කිය කිය පෙළපාලි යනවා. නිදහස් අධ්‍යාපනේ බේරගන්න කියල. අන්තිමට එක ලකුණක් මදිවෙච්ච ළමයි මුදල් ඇත්නම් පිටරටකට යනවා නැත්නම් රස්සාවක් ඉල්ලන් දේශපාලුවෙක් පස්සේ යනවා. (නදී)

:       0       0

අනුර Wednesday, 12 August 2015 11:11 AM

සුදුස්සාට සුසුදු තැන. මහා ජාතියට මුල් තැන දෙන්න ඕනේ කියල නැහැ (ම)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 11:04 AM

ඉන්දියාව තොරතුරු තාක්ෂණයෙන් ඉදිරිමගට- අප නැණසලින් ගත් මගින් පිටුපසට (බ)

:       0       0

පුජී Wednesday, 12 August 2015 10:57 AM

සුනදර් පිච්චෙයි මහතාට සුබ පැතුම්!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site