X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ජනපති අසාද්ගේ රජයට ජාත්‍යන්තරයේ අප‍්‍රසාදය

සිරියාවේ හූලා නගරයට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම බාර නොගන්නා බව එරට ජනපති බෂීර් අල් අසාද්ගේ රජය ප‍්‍රකාශ කිරීම ජාත්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර සිරියාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කර ගැනීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (28) විශේෂ හමුවක් පැවැත්වීය. පසුගිය සෙනසුරාදා (26) වැනිදා හූලා නගරයට එල්ල වූ ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් සහ වෙඩි තැබීම්වලින් 108 දෙනකු මියගොස්, 300 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය ගැන වාර්තා වූ සැණින් සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂණ කණ්ඩායම හූලා නගරයට ගිය අතර නිරීක්ෂණ කණ්ඩායමේ නායක මේජර් ජනරාල් රොබට් මූඞ් කියා සිටියේ තමන්ට මහා සමූල ඝාතනයක් දකින්න ලැබුණු බවය. මියගිය පිරිස අතර කුඩා දරුවන් 40 කට වැඩි පිරිසක් සිටින බව ද ජනරාල් මූඞ් පැවැසීය. මරණ බොහොමයක් සිදුවී ඇත්තේ ෂෙල් වෙඩි ප‍්‍රහාර හේතුවෙන් බවත් සෙසු පිරිස වෙඩි ප‍්‍රහාරවලට ලක් ව ඇති බවත් ජනරාල් මූඞ් කීයේය. ජනතා විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති අසාද්ගේ රජය ප‍්‍රකාශ කළේ හූලා නගරයට පහර දුන්නෝ කැරැලිකරුවන් සමඟ එක් වී සිටින අල් කයිඩා සටන්කාමීහු බවය.



අදහස් (0)

ජනපති අසාද්ගේ රජයට ජාත්‍යන්තරයේ අප‍්‍රසාදය

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site