මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරිම නිමිති කොට එතුමන් හටත්, ශ්‍රී ලංකා රජයටත්, ජනතාවටත් සෙත්පතා බෝධි පුජාමය පින්කමක් ලන්ඩන් නුවරදී පැවැත්වෙයි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර ඇති මෙම පිංකම ජනවාරි 8 වැනි සිකුරාදා සවස 7 ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා සහභාගි වන ලෙස බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකිකයින් හට ගෞරවාන්විතව ආරාධනා කරන බව වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නමින් නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජනපතිට සුබ පතා ලන්ඩනයේ පින්කමක්
සේන Wednesday, 06 January 2016 05:54 AM
ගරු ජනාධිපතිතුමා කොච්චර පින්වන්තද? බලන්න ලෝකය පුරා ඔහු නමින් පින්කම් කරනවා (නි)
පුක්කුස ලන්ඩන් Wednesday, 06 January 2016 06:54 AM
අප දන්නා පරිදි නම් බ්‍රිතාන්‍යට මහා කොමසාරිස් වරයෙක් තවම පත් කර නැත. එසේනම් එම තනතුර අවභාවිතා කරමින් නිවේදන නිකුත් කරන්නේ කවුද? මොහුගේ මෙම උත්සාහය 'පිට කසා ගැනීමක්ද?' සැබෑ දක්ෂයෙකු වූ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාට පසුගිය ආණ්ඩුවේ පුද්ගලයෙක් දැඩිලෙස අවමාන කළ බැවින් ගෞරවයෙන් ඉල්ලා අස් විය. (බ)
ඉමල්ක් Wednesday, 06 January 2016 12:48 PM
රට කනවා මෙයාලා (අ)