තම රටේ නිදහස් මාධ්‍යවේදියකු සිරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් අල්ලාගෙන රඳවා තබාගෙන ඇති බවට ලැබී ඇති තොරුතුරු සම්බන්ධව විමර්ශනය කරන බව ජපන් රජය පවසයි.
ජපානයේ නිදහස් මාධ්‍යවේදියකු වන ජුම්පෙයි යසූදා මෙලෙස සිරියාවේ සන්නද්ධ කල්ලියක් විසින් ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගෙන ඇති බව ජපන් රජයට දැනුම් දි ඇත්තේ දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ නමැති ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය විසිනි. එම සංවිධානය ජපන් රජයෙන් ඉල්ලා ඇත්තේ පසුගිය ජූලි මාසයේ සිට ප්‍රාණ ඇපකරුවකු ලෙස සිරියාවේ සන්නද්ධ කල්ලියකට කොටු වී සිටින යසූදා බේරාගැනීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
යසූදා වෙනුවෙන් කප්පම් ඉල්ලා සිටින එම කල්ලිය පවසා ඇත්තේ තමන්ට කප්පම් ලබා නොදෙන්නේ නම් යසූදා මරා දැමීම හෝ වෙනත් ආයුධ සන්නද්ධ කල්ලියකට විකුණා දැමීම කරන බවයි. ඔහු ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇත්තේ අල් නුස්රා ෆ්‍රන්ට් මිලිටන්ස් නමැති සන්නද්ධ කල්ලියක පාලනය යටතේ පවතින ප්‍රදේශයක දී ය.
මෙම මාධ්‍යවේදියා සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් ලැබී ඇති තොරතුරු අධ්‍යයනය කරන බවත් තම රටේ පුරවැසියකු බේරා ගැනීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ජපන් රජය නිවේදනය කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජපන් මාධ්‍යවේදියා ත්‍රස්තවාදී ග්‍රහණයේ ?
චාමික Friday, 25 December 2015 02:50 AM
යසුදා මහතා මීට පෙරත් 2004 දී ඉරාකයේදී ත්‍රස්ත අත්අඩංගුවෙන් මිදී පැන ආ දක්ෂ මාධ්‍යවේදියෙක්. මෙවරත් ඔහු එලෙසම දක්ෂ වේවි යයි අපි ප්‍රර්ථනා කරමු. (කෞ)