X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


ජපන් හෝටලයේ පාලනය 46 වැනි පරපුර අතේ

අදටත් ක‍්‍රියාකාරී ලෝකයේ පැරණිම වෙළඳ ව්‍යාපාර ඇත්තේ ජපානයේය. එහි වයස අවුරුදු 1298 කි. එහි ආරම්භය වර්ෂ 718 දීය. බටහිර ජපානයේ ආර්චිපෙල් හොන්සු දුපතේ කොමට්සු නගරයට යාබදව පිහිටි එකම පවුලකට අයත් මෙම ව්‍යාපාරය පරම්පරා 46 ක් විසින් පාලනය කොට ඇත්තේය.

හොෂී රොයිකාන් ජපන් හෝටලය නමින් අදටත්  එම ව්‍යාපාරය පවත්වා ගෙන යයි. ඉතාමත් නිසංසළ හරිත වර්ණ සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම හෝටලයේ ලී හා උණ බම්බු වලින් නිමවූ කාමර සියයක් පමණ අද වන විට ඇත්තේය. හෝටලය අවට පිහිටා ඇති ස්වාභාවික උණු වතුර උල්පත් ඇසුරෙන් පාරම්පරික ජපන් සංස්කෘතියේ පැරණිම ක‍්‍රම භාවිතා කරමින්  ඖෂධ හා ලෝහ වර්ග මුසු උණු වතුර සම්බාහනය ලබා ගත හැකී. වර්තමානයේදි විවිධ හැඩයට නිම කළ කාමර ඇති මෙහි එක් උණු වතුර සම්බාහනයක් සඳහා රුපියල් 18,000 සිට 90,000 දක්වා මිල ගනන් අය කැරෙයි.

ප‍්‍රංශයේ අග නගරය වන පැරීසියේ සිට කිලෝ මීටර 250 ක් උතුරු දිග ප‍්‍රංශයේ නන්ත් නගරයට නුදුරින් පිහටි ගෞව්ලාන් චැතෝ (ගෞව්ලාන් කාසල්) නොහොත් චැතෝ ඩෙ ගෞව්ලාන් ලෝකයේ පැරණිම තුන්වැනි ව්‍යාපාරය ලෙස නම් කර ඇති අතර එය යුරෝපා මහද්වීපයේ පැරණිම ව්‍යාපාරය ලෙස හැදින්වේ. එහි කාලය අවුරුදු දාහක් පමණවේ. මිදි වලින් එහි වයින් නිපද වෙයි.

Hoshi-Ryokan Hoshi-Ryokan-Hotel Hoshi-Ryokan-Hotel-01 Room



අදහස් (0)

ජපන් හෝටලයේ පාලනය 46 වැනි පරපුර අතේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site