ඉන්දියා රජයේ පාලනය යටතේ පවතින කාශ්මීරයේ හින්දු දෙවොලකට වන්දනාකරුවන් රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩා වැටී වන්දනාකරුවන් 7 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
හෙලිකොප්ටරය බිමට බස්වද්දී ගිනිගත් බවත් සහන සේවකයන් වන්දනාකරුවන් 6 දෙනකුගේ හා නියමුවාගේ සිරුර සොයාගත් බවත් පොලිසිය පවසයි.
මහා ලක්ෂ්මී දෙවඟන වෙනුවෙන් කැපවූ මේ දෙවොලට වසරකදී කෝටියක් වන්දනාකරුවන් යන බව ඉන්දියාව කියයි. දෙවොල අඩි 5360 ක් උසැති හිමාලයේ ගුහාවක ඇති බවත් එම ප්‍රදේශය ජම්මුකාශ්මීර ප්‍රාන්තයේ උතුරු ජම්මු ප්‍රදේශයේ සිට කිලෝමීටර් 50 ක් ඈතින් පිහිටි බවත් කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජම්මුකාශ්මීර දෙවොලට ගිය හෙලිකොප්ටරය කඩා වැටේ
සහන් Tuesday, 24 November 2015 01:23 AM
අනේ දෙවියනේ! (නි)
සත්‍යයා Tuesday, 24 November 2015 03:22 AM
යාන්ත්‍රික දෝෂ කාටවත් වළක්වන්න බැහැ කියන එක තමයි මේ දේවල් වලින් පෙන්නුම් කරන්නේ. (නි)
රූපවති Tuesday, 24 November 2015 07:12 AM
මේ හෙලිකොප්ටරය ගෙදර හදපු එකක් වගේ ..ඉතින් කාර්මික දෝෂ ඇතිවෙනවා තමා..? (අ)
මනෝරි Tuesday, 24 November 2015 10:53 AM
පකිස්තාන සිමාවෙනේ තියෙන්නේ ඉතින් වෙඩි තිබ්බද දන්නේ නැනේ (බ)