X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ජය සමරද්දී පරාජය වෙයි

ඇමරිකාවේ අන්තර් විශ්වවිද්‍යාලීය කී‍්‍රඩා උළෙලක ධාවන තරගයකට සහභාගීව සිටි ටැන්ගයි පෙපිඔට් හට අමතක නොවන අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.

තරගය අවසාන වීමට මීටර 100 ක් පමණ තිබියදී වේගය අඩු කළ හෙතෙම ජයග‍්‍රහණය සැමරීම සංකේතවත් කරමින් අත් එසවීය.

එසැනින් ඔහු පසුපසින් පැමිණි ධාවකයා ඔහු පසුකර ගියේය.වේගයෙන් දිව ගිය ඔහුට තරගයේ ජයග‍්‍රහණය හිමිවිය.

පෙපිඔට් තරගය නිම කළේ දෙවැන්නා ලෙසය.

අනපේක්ෂිත ලෙස තරගයේ ජයග‍්‍රහායකයා වූ මෙරොන් සයිමන් පසු අවස්ථාවක සදහන් කළේ පෙපිඔට් වේගය අඩුකරනවා දැක තම වාසිය උරගා බැලීමට සිතූ බවයි.

මෙරොන් සයිමන් පසුපසින් එනු ඇගවීමට ප්‍රෙක්ෂකයෝ මහ හඩින් ඝෝෂා කළද පෙපිඔට් හට එයද වැටහුණේ නැත.

මදැයි වුනු දෙයක්.මේක තමයි මම මේ වගේ දෙයක් වෙන්න ඉඩ හැරිය පළමු සහ අවසාන වතාව. පෙපිඔට් ඔහුගේ සගයින් හා පැවසූයේ එළෙසය.

2788F74B00000578-3037395-Fa 2788F75B00000578-3037395-Ov 2788F75700000578-3037395-Mo 2788F76300000578-3037395-Bi 2788F77300000578-3037395-Re



අදහස් (0)

ජය සමරද්දී පරාජය වෙයි

දුමින්ද Wednesday, 15 April 2015 06:00 AM

මෙරට කෙනෙකුටත් මෙහෙම වුණා මතකයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 15 April 2015 06:53 AM

ක්‍රීඩාවට ඇඟ තිබුනට විතරක් මදි (නි)

:       0       0

කරුණාපාල Wednesday, 15 April 2015 08:42 AM

මේ වගේම වැඩක් පසුගිය ජනවාරි මාසයේ ලංකාවෙත් සිදු වුණා. ඔහුත් අවසානයට කලින්ම ජයග්‍රහණය සැමරුවා. තමන් පිළිබද අධි තක්සේරුවෙන් ඉඳල. හැබැයි ඇමරිකාවේ වගේ නෙමේ, ලංකාවේ මෝඩ ප්‍රේක්ෂකයෝ තවත් වටදෙකක් ඉතිරි වෙලා තියෙද්දීම හුරේ දමා ප්‍රීති ඝෝෂා කළා. කවුරුවත් නොසිතු ලෙස පිටුපසින් පැමිණි කෙනෙක් ජයග්‍රහණය කළා. මේ වගේ මෝඩ ප්‍රේක්ෂකයින්ගේ ගොන්කම් නිසා,කොයි කවුරු උනත් ඉතින් නොමග යන එක අහන්නත් දෙයක්ද? මේවට තමයි කියන්නේ වැඩිපුර මෝඩ චුන් හොඳ නැහැ කියලා.

:       0       0

මොහාන් Wednesday, 15 April 2015 11:08 AM

කරුණාපාල, ඔයා වගේ මෝඩ ප්‍රේක්ෂකයින්ගේ ගොන්කම් නිසා තව ටික දවසකින් උතුරට යන්න පුළුවන් වීසා අරගෙන. වැඩිපුර මෝඩ චුන් නොදා ඉන්න.(නදී)

:       0       0

තරිඳු Wednesday, 15 April 2015 11:24 AM

කරුණාපාල නුවනක් කාර පැත්තේ ඉන්න එක හොදයි. හැබැයි ලක්ෂ 58 මෝඩ ප්‍රේක්ෂකයෝ ලංකාවේ හිටියා. ඇමරිකාවට කඩේ යන රැලකුත් ඉන්න බව දැන් හැමෝම දන්නවා. කරුණාපාල ලංකාවේ මෝඩ මිනිහෙක් නෙමෙයි වගේ. එ්ත් හොදට සිංහල නම් කතා කරනවා,ලියනවා. තමන්ගේ මව් රටට ගරුකරන්න දැන ගන්නවා මනුස්සයෝ. බොරු මෝඩ කතා නොකියා (නදී)

:       0       0

සොපී Wednesday, 15 April 2015 12:37 PM

හාවගෙයි ඉබ්බගෙයි රේස් එක මතක්වුණා. (නි)

:       0       0

සරත් Wednesday, 15 April 2015 01:31 PM

අපේ සමහර ලොකු ලොක්කන්ටත් වුණේ ඕක තමයි (නි)

:       0       0

රවින්ද්‍ර Wednesday, 15 April 2015 06:24 PM

කරුණාපාල, ඔබ ඔය කියන තරඟය ගැන අපිත් දන්නවා. නමුත් ඔබ දැන හෝ නොදැන නිවැරදි අයට වැරදි පටවන්න එපා. නිරපරාදේ ප්‍රේක්ෂකයින්ට දොස් කියන්න එපා. එයා ප්‍රේක්ෂකයන්වත් ගණන් ගත්තේ නැහැ. අනෙක් කෙනා දිනෙව්වෙත් ඔබ ඔය දොස්නඟන ප්‍රේක්ෂකයෝම තමයි. (නි)

:       0       0

ජයවීර Wednesday, 15 April 2015 10:46 PM

ඔය විදිහටම ඔය මානසිකත්වය නිසාම තමා අපේ කෙනෙකුත් ඔලිම්පික් රිදී පදක්කම අහිමිකර ගත්තෙත් (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 16 April 2015 01:01 AM

අපේ සමහරුන්ටත් තිබුනේ මේ මානසිකත්වයම තමයි. හිතුවෙම කවදාවත් පරාදවෙන්නේ නැහැ කියලනේ. අන්තිමට ඉතින් අකුලාගෙනම යන්න වුණා. (නි)

:       0       0

ජයන්ත Thursday, 16 April 2015 01:36 AM

නුසුදුස්සන් කොහෙත් පරදිනවා. (නි)

:       0       0

කරුණාපාල Thursday, 16 April 2015 07:58 AM

අප්පා, මේ තරිඳු කියන හාදයට මගේ ඒ උපහාසාත්මක කතාවට මල පැනල වගේනෙ. බලාගෙන , ගොයියෝ, ඕනවට වඩා මළ පැන්නම ඉබේටම මළ පහ වෙනවා. ඒ තුළින් ඔබ නොදැනුවත්වම සමාජය කරා විහිදුවන්නේ, දුර්ගන්දයක්. ලංකාවේ විතරක් නෙමේ මේ ලෝකයේ ජීවත්වෙන ඕනෑම පොල් බුරුවෙක් තමන්ගේ රටට ගෞරව කරනවා. ඒක ඉගෙන ගන්න රටේ පාලකයින්ගේ පාඩම් පොත් කියවන්න අවශ්‍ය නැහැ. රටක නායකයෙකුට හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට නිවට කමින් ගැති කම් කරනවා කියන්නේ ඒ රටට ගරු කිරීම නෙමෙයි. රටක් කියන්නේ කාගෙවත් බුදලයකුත් නෙමෙයි. මෙන්න මේ ටික නොතේරෙනවා නම්, මොන්ටිසොරියකට ගොඩ වෙලා අකුරු සාත්තරේ ටිකක් හදාරනවා. එහෙම නැතිව මෙතන මෝඩ චුන් අරගෙන තප්පුලන්නේ නැතිව, ගිගින් අම්බරුවෙක් විලසින් කුඹුරකට ගොඩ වෙනවා. තමන් කවුද කියන එක හරි හැටි තේරුම් අරගෙන. අන්න ඒක රටට ජාතියට කරන විශාල ජාතික මෙහෙවරක්!!!! (බ)

:       0       0

පුෂ්පකුමාර Thursday, 16 April 2015 03:05 PM

බලාගෙන කරුණාපාල, ඔය දේශප්‍රේමී බලු කුක්කන්ට හරියට තරහ යනවා. ඔය මහප්‍රාණ වචන එයාලට වැඩක් නැහැ, මට නම් හිතුනේ පරණ තරහක් වගෙයි. පුළුවන් නම් මස් කට්ටක්වත් දීල ශේප් කර ගන්න බලන්න. නැත්නම් උන් එලොව එලොවා හපා කනවා. (බ)

:       0       0

මහී Friday, 17 April 2015 01:44 AM

තාම කඩේ යන උන් ඉන්නවා රට විනාශ කරපු අය ආයෙත් මොකටද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site