X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ජයලලිතා ජය ලබයි

තමිල්නාඩු මහමැතිවරණයෙන් ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කිරීමටට සමත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඇය තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස තේරී පත්වනුයේ සිව්වැනි වරටයි.

කේඑම්ඩීකේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ ජයලලිතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඩීඑම්කේ කොංග්‍රස් සන්ධානයේ කරුණා නිධිය. ආසන 134ක් ජයගත් ජයලලිතා ඒ අනුව තමිල්නාඩුවේ ඉදිරි වසර පහක බලය හිමිකරගත් අතර ඇය මෙවර මහ ඇමැතිනිය වූයේ පිට පිටම දෙවැනි වරටයි.

තමාට බලය ලබාදුන් තමිල්නාඩුවේ ජනතාවට සදාකාලිකව ණය ගැති බව ඇය ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් පැවසුවාය.

කරුණානිධිගේ පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් දිනා ගැනීමට හැකිවූයේ ආසන 98ක් පමණි. මැතිවරණයේ මුල් ප්‍රතිඵල නිකුත්වෙද්දී කරුණා නිධි යම්තරමකින් ඉදිරියෙන් සිටියද සමස්ථ ප්‍රතිඵල අනුව ජයලලිතාගේ පක්ෂය පරාජය කිරීමට නොහැකි විය.



අදහස් (0)

ජයලලිතා ජය ලබයි

රාධා Saturday, 21 May 2016 12:36 AM

තමිල්නාඩු ජනතාව දන්නේ දෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන හොලිවුඩ් නළු නිළියන්ට දේශපාලඥයින්ට වන්දනාමාන කිරීමයි. එ්කනිසා සැමදාම එකම නළු නිළි කට්ටියක් දේශපාලනයේ නියැලෙනවා. ඔවුන් රටේ ආර්ථිකය බෙදාගන්නවා (නි)

:       0       0

ඇසළ Monday, 23 May 2016 03:08 AM

මෙයා ලංකාව කන්න බලාගෙන ආයෙත් ඡන්දෙන් තුන්වෙනි පාරටත් එයි. (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 22 May 2016 02:04 PM

ශ්‍රී ලාල්, ඔබ හරියටම හරි. අපේ බහු මතවාදීන්ට මහත් රුකුලක්. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 22 May 2016 11:18 AM

දැන් ඉතින් ආයෙත් ලංකාව කන්න හදයි. (නි)

:       0       0

බෙනට් Sunday, 22 May 2016 04:16 AM

උපාලි හරියටම හරි. (ර)

:       0       0

ශ්‍රීලාල් Saturday, 21 May 2016 12:26 PM

ඔය කොයි කවුරු ආවත් ලංකාවට පහරදෙන්න තමයි බලන්නේ. අපේ පාරම්පරික හතුරෝද මේ? අපේ මේ පුංචි රටට ඇඟිලි ගහන්නේ නැතුව තමන්ගේ මහා විශාල රට රැකගෙන ඉන්න. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 21 May 2016 08:11 AM

ලංකාවට ඇඟිලි ගැසීම් වැඩිවේවි. (නි)

:       0       0

ඉෆ්තීර් Saturday, 21 May 2016 08:00 AM

මෙයා හින්දා ලංකාවට තවත් කරදර ඉදිරියට වෙයි (නි)

:       0       0

උපාලි Saturday, 21 May 2016 01:01 AM

උපුල් වීරසිංහ, අපි එහෙම හිතුවට මොවුන් නුගත් දේශපාලකයන් නෙමෙයි. අන්ත කට්ට කෛරාටිකයන්. මොවුන්ට ඡන්දෙ දීලා බලයට පත්කරවන ඡන්දදායකයෝයි නුගත්තු. විශේෂයෙන් අපි වගේ රටවල ඉන්න ඡන්දදායකයෝ හරි උගත් බුද්ධිමත් කියලා අපිම හිතාගෙන ඉන්නවා. (නි)

:       0       0

වීරවර්ධන Friday, 20 May 2016 06:55 AM

දැන් ඉතින් සේරම ප්‍රසන අමතක කරලා. ලංකාව ගැන හොයයි. (ර)

:       0       0

බමුණුසිංහ Friday, 20 May 2016 11:53 PM

තමිල්නාඩුවේ ඉන්න මෝඩයෝ අපේ අය‍ට දෙවෙනි නැත. (නි)

:       0       0

නිම්මි Friday, 20 May 2016 03:00 PM

අපේ අවාසනාව තමයි (නි)

:       0       0

උපුල් වීරසිංහ Friday, 20 May 2016 01:17 PM

ජයලලිතා ජයරාම්,කරුණා නිධි විතරක් නෙවෙයි නුගත් දේශපාලකයන් කොහොම කොයි තැනක කොයි විදිහට ජයග්‍රහණය කලත් රටකට වත් ජාතියකට වත් වැඩක් වෙන්නේ නැත . (ර)

:       0       0

ධම්ම Friday, 20 May 2016 11:08 AM

ඔය කවුරු දිනුවත් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. (ර)

:       0       0

නුවන් Friday, 20 May 2016 08:05 AM

අනේ ඔව්. මෙයාම තමා සුදුස්සා! (නි)

:       0       0

අබය Friday, 20 May 2016 07:50 AM

මොකා ආවත් ‘යකා‘ම තමයි... (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 20 May 2016 07:34 AM

මේ බවලතාගේ ජය ගැන ශ්‍රී ලංකාව විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. ඉතාම අනතුරුදායක කලබල ඇති කිරීම සඳහා අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට හෝ මෙරටේ දෙමළ නායකයන් උසි ගැන්වීමට ඇය යළිත්වරක් පටන් ගනීවි. (ර)

:       0       0

ශෂිකා Friday, 20 May 2016 07:10 AM

අපට ඔය දෙන්නම එකයි... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site