දූෂණ චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිට නිදහස්වූ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් අද සිය ධූරයේ නැවත දිවුරුම් දුන්නාය.
අධිකරණයෙන් වරදකරුකොට බන්ධනාගාර ගතව සිටියදී ඒ.ඩී. එම්.කේ පක්ෂයේ පන්නීර් සෙල්වම් මහ ඇමැති ධූරයට පත්ව සිටි අතර ඔහු සිකුරාදා ඉල්ලා අස්විය.
ජයලලිතා ජයරාම් පසුගියදා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරට අධිකරණය තීන්දු කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජයලලිතා යළි මහ ඇමැති පදවියට
ශාන් සෞදි Saturday, 23 May 2015 08:17 AM
උඹ මොන දේකට පත් උනත් අපට කමක් නැ ලංකාවේ වැඩවලට අත දාන්න එන්න එපා. අවොත් උඹට වෙන්නෙත් රජීවූ උන්නැහැට උන දේමයි (නදී)
ඉසුරන්දි Saturday, 23 May 2015 08:30 AM
බලගතු ඉන්දියාවේත් නීතියේ හිඩැස් තියෙනවා එහෙනම්! (නදී)
පිටබැද්දර ජයා Saturday, 23 May 2015 08:33 AM
ඒ ඉතින් ඉන්දියාවේ! ඒකට අපේ? (නි)
නඩරාජා Saturday, 23 May 2015 09:48 AM
ඉන්දියාවේ අධිකරණය ස්වාදීනයි කියලා අපි කෑගැහැව්වට එහෙත් මෙහෙ වගේමයි අප්පා.(නදී)
මාගලී ෆොන්සේකා Saturday, 23 May 2015 11:37 AM
ආනේ! සිරි ලංකාවේ වගේමයි (නි)
ඒඩ්‍රීයන් ද මෙල් Saturday, 23 May 2015 12:01 PM
ලංකාවේ වගේමයි.කිසි වෙනසක් නැහැ. (නදී)
බමුණු Saturday, 23 May 2015 12:48 PM
හොරකම එහෙමමයි.ඔප්පුකර ගන්න බැරිවුණා. දේපළ වල වර්ධනය අවුරුද්දට 10% වැඩිවුණාට එය ඔප්පුකළේ නැහැනේ! (නි)
ගාමිණී සිරිවර්දන Saturday, 23 May 2015 04:43 PM
එහෙනම් අපේ සමහරුන්ටත් හොඳයි (නි)
කපිල Sunday, 24 May 2015 01:37 AM
කොහොමහරි මෙයාලා බේරෙනවා. හැබැයි එලොවදි බේරෙනවා බොරු. (නි)
ආනන්ද Sunday, 24 May 2015 02:58 AM
අනවබෝධයෙන් හොරුන්ට ආවඩන කට්ටිය එහෙත් ඉන්නවා, මෙහෙත් ඉන්නවා. (නි)
ජෙහාන් Sunday, 24 May 2015 03:03 AM
දැන් අපේ සමහර කට්ටියත් පෝලිමේ යාවි මෙයා අල්ලපු පෙරකදෝරුවාව මුලිච්චි වෙන්න. (බ)