ඉන්දියා රුපියල් කෝටි 60කට වැඩි මුදලක් උපයා ගත් අයුරු හෙළි කළ නොහැකි වීම නිසා සිව් වසරක් හිට ගෙට නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ හිතමිතුරු පනීර් සෙල්වම් මහ ඇමැති පදවියට නම් කර ඇත.
ඇගේ පක්ෂයේ පිරිසක් බැංගලෝරයේ පරප්පර අග්‍රහාර සිරගෙදර දී ඇය හමු වූ බවත් පනීර් සෙල්වම් එම තනතුරට පත් කළ යුතු බවටත් ඇය උපදෙස් දී ඇත.
තමිල්නාඩු මහඇමැතිවරයා නම් කරන දිනයක දී ඔහු දිවුරුම් දීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජයලලිතාගේ ගජයා මහ ඇමැති තනතුරට
රෝහිත Monday, 29 September 2014 04:54 AM
රජකම් කලත් කළකම් පලදෙනවාය ,ලංකාවට ඇගිල්ලක් හරි උස්සපු කව්රුවත් යහතින් හිටෙයේ නැත. (ස)
දිල්ෂාන් Monday, 29 September 2014 09:35 AM
ජයවේවා (දී)
ඇසළ Monday, 29 September 2014 09:10 AM
ලලිතා නේපාලය කියල රටක් තියෙන්නේ කොහෙද කියල දන්නවද. ඔයාගේ දෙමවුපියන් බෞධයන්ද වෙනත් අාගමික්යන්ද? (ස)
නිරාන් Monday, 29 September 2014 09:01 AM
ලලිතා... තෙරේසා මව් තුමිය ඉපදුනේ ඉන්දියාවේද ? නමුත් සේවය කලේ ඉන්දියාවට. බුදුන්ගේ උතුම් ධර්මයේ පිහිට නිතැතින් මගේ රටට තිබෙන බව නොදන්නා ඔබ ගැන කවර කතාද ? (ස)
සෙනෙවි Monday, 29 September 2014 06:35 AM
කල කල දේ පල පල දේ (දී)
ලලිතා Monday, 29 September 2014 05:54 AM
නිරං සෞදි..... දැනගන්නයි අහන්නේ බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නේද ? (දී)
ජයවතී ඩුබායි Monday, 29 September 2014 05:51 AM
හොඳ වැඩේ එයාට (දී)
නිරං සෞදි Monday, 29 September 2014 05:17 AM
මගේ රට බුදුන්ගේ දේශයයි මෙරටට කෙනහිලිකම් කරපු කිසිකෙනක් දිනලා නැ (දී)
නලී Monday, 29 September 2014 05:07 AM
මමත් යන්න හිතන් ඉන්නේ ඔය කේන්දර කාරයන්ව හම්බුවෙන්න (දී)
සමීර සාලින්ද Monday, 29 September 2014 10:32 AM
ඔය ලොව පාලනය කරන දෙවිවරු ලංකාවේ දුෂකයින්ට මැරයන්ට දඬුවම් දෙන්නේ නැද්ද මන්දා? (නි)
රාහුල Monday, 29 September 2014 04:29 AM
මෙයාට සරි 12000 විතර තිබ්බාලු (දී)
රකිත Monday, 29 September 2014 04:27 AM
ජයලලිතා හෝ වෙන කවුරුහරි මුකුත් කරන්න අවශ්‍ය නැහැ. අපේ අයම කරගන්න දේ හොඳටම ඇති. (දී)
ගමගේ Monday, 29 September 2014 04:06 AM
ජය ලලිතාට බැරි උනා කියන්නේ අලුත් කෙනාටත් ලංකාවට මොකුත් කරන්න බැහැ (දී)
ධම්මික Monday, 29 September 2014 03:49 AM
ජය ලලිතා සෙනසුරු ලබලාද දන්නේ නැහැ (දී)
රකිත Monday, 29 September 2014 03:36 AM
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...(දී)
සුලෝචනා Monday, 29 September 2014 03:32 AM
ඉන්දික ඔයාගේ ප්‍රතිචාරය කියවල අපි ගොඩාක් හිනා උනා. ඔයත් මාර විහිලු තමයි කරන්නේ. (දී)
කිත්සිරි Monday, 29 September 2014 03:26 AM
ඉන්දික ඔයාගේ ප්‍රතිචාරය තමයි වසරේ හොදම විහිලුව. (දී)
සදුන් Tuesday, 30 September 2014 03:20 AM
අපි බය නැහැ (දී)
අයේෂ් Tuesday, 30 September 2014 03:14 PM
දිවි නසාගේනලු බර තොගයක් (දී)
සමන්ති Tuesday, 30 September 2014 02:21 PM
බුදුරජානන්වහන්සේට දේශයක් නැත . මේක තේරුම්ගන්ඩ බැරි ද ? (දී)
මිහිරංග Tuesday, 30 September 2014 02:21 PM
තකට තක දෙන්නා (දී)
මංගලිකා Tuesday, 30 September 2014 02:21 PM
ඉන්දියාව දැන් හොඳ වෙලා (දී)
සමරේ Tuesday, 30 September 2014 02:21 PM
බුදුරජානන්වහන්සේ මෙතනට ගාව ගන්න එපා (දී)
හිලිනි Tuesday, 30 September 2014 02:21 PM
සන්තෝසයි වෙච්ච දේට (දී)
කුමාර් Tuesday, 30 September 2014 10:06 AM
සඳුන්... ඔව් අපි දන්නවා මැදපෙරදිග ඉන්න සිංහලයා ඉන්න හැටි ගැන .....අනේ මගේ කට .....(ස)
කුමාර් Tuesday, 30 September 2014 10:04 AM
සදුන්... ඔව් අපි දන්නවා (දී)
සෙනරත් Monday, 29 September 2014 03:27 AM
මෙයාට සාරි 12,000 ක් තියෙනවා, කොහොම ඇඳලා ඉවර කරන්නද මන්දා. (නි)
නිරාන් Tuesday, 30 September 2014 03:12 AM
ලලිතා,කතාවක් තියෙනවනේ උගතුන් දහස් ගණනක් එක්ක තර්ක කළහැකි නමුත් එක මෝඩයෙක් සමඟ එය කළ නොහැකියි කියලා (නි)
රොකී Monday, 29 September 2014 01:24 PM
අපේ රටේ නමට බෞද්ධයන් මිස පැවතුමෙන් බෞද්ධයින් ඉන්නා බවක් අපිට නම් පෙනෙන්නේ නැහැ! (නි)
ලලිතා Monday, 29 September 2014 01:20 PM
නිරාන්,ඇසළ,ඕගොල්ලෝ කන්න ඕනෑ වුණාම කබරගොයාවත් තලගොයා කරන කට්ටිය බව මට දැනුයි වැටහුනේ (නි)
අජිත් Monday, 29 September 2014 12:37 PM
අනේ ඉන්දික, නිකන් විහිලු නොකර ඉන්න .... නිරාන්, ඔබ හරි. ලලිත දහම් පාසල් ගිහින් නැතුව ඇති මගෙ හිතේ. (නි)
නලින් යහම්පත් Monday, 29 September 2014 12:00 PM
ඉන්දික, නින්දෙන් නැගිට්ට ගමන්ද ප්‍රතිචාර දමන්නේ? (නි)
සරත් Monday, 29 September 2014 10:35 AM
කවුරු කොහොම මොනවා කීවත්, මගේ අදහසනම් ඔය ගැනිට මිහිපිට පළදුන්නේ අපේ පුංච් රටට කියපු, කරපු කෙනෙහිලිකම් වෙනස්කම්වලට පටිසන්දීම. මගේ පුද්ගලික පැතුම නම් ඔය ගැනී හිරෙදීම් ලෙඩක් හැදිලා හරි මැරිලා යන්න ඕන කියන එක (දී)
සමිරා Monday, 29 September 2014 10:35 AM
සරත් ඔය තරම් දරුණු වෙන්න එපා (දී)
හසන්ති Sunday, 28 September 2014 03:48 PM
කෙනෙක්ට දුක තව කෙනෙක්ට සතුට (දී)
ගයාන් Sunday, 28 September 2014 08:18 PM
බැරි වෙලාවත් කසාද බැන්දා නම් මුළු ඉන්දියාවම උගස් තියයි. (නි)
සනත් - දෝහා Sunday, 28 September 2014 06:57 PM
ඉන්දියාවේ අධිකරණය නම් යුක්තිය ඉෂ්ටකලා දැන් අපේ කට්ටියත් හඳහන් එහෙම බලව ගත්තොත් හොඳයි .ගහල තියන ගැහිලි බැලුවම ඉලක්කම් ටික කියවල ඉවරවෙද්දි කලන්තේ හැදෙනවා .(දී)
අවිශ්ක Sunday, 28 September 2014 06:52 PM
අපි බලමු එයා මොනවද කරන්නේ කියලා (දී)
නඩරාජා Sunday, 28 September 2014 06:25 PM
අපේ සුන්දර රට නපුරට දමා අසුන්දර කරන්න හැදු ජයලලිතාට යස පාඩමක් ලැබුනේ, අලුත් උන්නැහෙත් සිරි ලංකාවට ඇඟිලි ගැහුවොත් ලොව පාලනය කරන දෙවියෝ හොඳ පාඩමක් දෙයි (දී)
මුදිත Sunday, 28 September 2014 06:01 PM
හිතවතත් එයා වගේ ද (දී)
ජයත් Sunday, 28 September 2014 04:35 PM
ඊට පස්සේ කව්රු ආවත් මේ වෙච්ච දේ ගැන මට තියෙන්නේ නම් සතුටක් මෙයා අපට කරපු "අසාධාරණ" අරියාදු වලට (දී)
රූපා Sunday, 28 September 2014 04:19 PM
ජයලලිතාගේ හිතවතෙක් නම් ආයේ කියන්න දෙයක් නැහැ (දී)
ලකී දොඩන්ගොඩ Sunday, 28 September 2014 03:59 PM
ජයලලිත නම් කරන එයාගේ හිත මිතුරෙක් නම් මහා ඇමති වෙන්නේ තමිල්නාඩු වල / අපිට ආපසු කනක් ඇහිලා ඉන්න ලැබේද (දී)
අශෝක Sunday, 28 September 2014 08:23 PM
ඒ නඩුකාරතුමා අපේ රටේ හිටියා නම්.... (නි)
සුනිල් Sunday, 28 September 2014 03:36 PM
ලංකාවේ නම් ඔහොම වෙන්නේ නැ. අපේ ඇමතිවරු පගා ගන්නේ නැ. (දී)
සමන්ත Sunday, 28 September 2014 03:31 PM
තවත් ලෙඩක් වගේ (දී)
චම්ම Sunday, 28 September 2014 03:30 PM
මට නම් මේයාව පෙන්නන් බෑ. මහා පුදුම ගැනියෙක්. අපේ රට කන්න බලාගෙනම හිටියේ,,,(දී)
ලකිශානි Sunday, 28 September 2014 02:34 PM
එයාට තියෙන සතුට කොහොම ඇතිද (දී)
චමින්ද Sunday, 28 September 2014 02:29 PM
ගජයා මහඇමති වශයෙන් පත්වුනා කියලා, වෙන රටවල වගේ කලින් එලියට එන්න නම්, බැරුව ඇති. (දී)
ගයාන් Sunday, 28 September 2014 02:20 PM
මේ ජයලලිතාව හිරේට දාන සැලසුමේ මෙයත් ඉන්නවද දන්නේ නැහැ (දී)
රජිත් Sunday, 28 September 2014 01:56 PM
මහා ඇමතිතුමනි ,ඔබට අපෙන් සුබ පැතුම්. ඉතා යහපත්ව පාලනය කිරීමටත් ,අදාළ ප්‍රදේශය දියුණුවෙන් දියුණුවට පත්කිරීමත් ඔබට ශක්තිය වාසනාව ලැබේවා.!!!!!(දී)
මහි Sunday, 28 September 2014 01:46 PM
ලංකාවෙනම් කිසිම කෙනෙක්ට වංචාවලට දඬුවම් ලැබෙන්නේ නැහැ. හරිම අවංක කට්ටිය.(දී)
ලෝගේෂ්වරන් Sunday, 28 September 2014 08:36 PM
බුදුදහමට අනුව කර්මය පස්සෙන් එනවා කියන්නේ මේකට තමයි.හොඳ දේ හොඳටත් නරක දෙය නරකටත් එක හා සමානයි. (නි)
ජෙහාන් Sunday, 28 September 2014 09:28 PM
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ. (නි)
මොහමෙඩ් Sunday, 28 September 2014 09:32 PM
ඉන්දියාව කියන්නේ ලෝකයේ ඉන්න කපටිම අය ඉන්න රටක් (නි)
ඩෙන්සිල් Sunday, 28 September 2014 10:19 PM
අපේ රටේ මෙවන් ප්‍රවෘත්ති කවදා අසන්න ලැබේද? (නි)
බමුණු ආරච්චි Sunday, 28 September 2014 10:38 PM
මෙහෙ විතරක් නොවෙයි එහෙත් එහෙම තමයි. කෝටි ගණනක් වංචා කළ ඇයට ජයවේවා කියන්න තරම් නිවටයිනුත් එහෙ ඉන්නවා (නි)
බමුණු ආරච්චි Sunday, 28 September 2014 10:41 PM
අපේ අයට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මෙහෙ තිබෙන ක්‍රමය වෙනස් (නි)
ශාන්ත Sunday, 28 September 2014 10:50 PM
ජයලලිතාට මෙහෙම වුණේ අපිට කළදේවල් වලට තමයි (නි)
සමන්ති Monday, 29 September 2014 12:15 AM
චිත්‍රපටිවල නැවත රඟපායිද දන්නෙ නැහැ (නි)
කරුණාරත්න Monday, 29 September 2014 12:26 AM
අපේ ලංකාවේ මෙහෙම වුණොත් මැතිවරණ වලට වෙනමම කට්ටිය ගෙන්වන්න වේවි. හිරගෙවල් අලුතින් හදන්න වේවි (නි)
ජයනි Monday, 29 September 2014 12:33 AM
කාන්තාවක් ජීවිතයේ කුමන භුමිකාවක නිරතව හිටියත් ඇගේ සිතිවිලි ඉරණම තීරණය කරනවා. ආර්යාවක් වෙලා හිටියත් සාමාන්‍ය භාර්යාවක් වෙලා හිටියත් ඔය අනුන්ට ලෙඩ ඇදීමේ කැත පුරුද්ද තියනවා නම් තමන්ට කවදාහරි කළකම් ආපස්සට එනවා. (නි)
කරුණාරත්න Monday, 29 September 2014 12:34 AM
විනයගරුක දේශපාලකයින් බිහිවීම අපිට නම් සිහිනයක් පමණි. (නි)
චන්දිම Monday, 29 September 2014 01:33 AM
ලලිතා අපේ රටට අරියාදු කළේ එහේ ඉන්න මිනිසුන් ඉදිරියේ වීරවරියක් වෙන්න. එතකොට ඒ රටේ දිළිඳුකම ගැන ඒ මිනිසුන්ට අමතක වෙනවා. අපිත් හොඳ ප්‍රචාරයක් දෙන්න ඕනෑ තමිල්නාඩුවට වඩා මෙහේ දෙමල ජනතාව හොඳින් ඉන්නවා කියලා. (නි)
අසේල Monday, 29 September 2014 02:15 AM
ඉන්දියාවේ එසේ සිදුවිය. නමුත් ලංකාවෙ නම්.... ? හරි සන්තෝෂයි අපේ රටේ දේශපාලනය ගැන (නි)
ටිරෝන් Monday, 29 September 2014 02:38 AM
අපි අපේ රටත් හොඳට හදලා ගනිමු (නි)
ඉන්දික Monday, 29 September 2014 03:04 AM
ලංකාවේ සරත් ෆොන්සේකාට හිරදඬුවම් දුන්නාම කිව්වේ දේශපාලන පළිගැනීම් කියලා. ජයලලිතාට දඬුවම් දුන්නම කියනවා ස්වාධීන අධිකරණයක් කියලා. ලංකාවේ කළාම වැරදියි. වෙන රටක කළාම හරි (නි)