![]() |
ධුරයෙන් ඉවත් වූ ඇනෙට් |
ජර්මනියේ අධ්‍යාපන කටයුතු ඇමැතිනී ඇනෙට් ෂාවාන් පෙරේදා (09) සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
ෂාවාන්ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇය ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමේ දී, නීතිවිරෝධී ලෙස වෙනත් නිබන්ධන කිහිපයකින් උපුටා ගැනීම් කළේ යැයි චෝදනා එල්ලවීමෙනි.
බර්ලීනයේ හෙයින්රිච් විශ්ව විද්‍යාලය ඇගේ ආචාර්ය උපාධිය ද අහෝසි කිරීමට තීරණය කර ඇත.
හෙයින්රිච් විශ්ව විද්‍යාලය තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමන් නීති මගින් පියවරක් ගන්නා බව ෂාවාන් කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජර්මනියේ අධ්‍යාපන ඇමැතිනිය ඉල්ලා අස්වෙයි
මාලා Monday, 11 February 2013 03:42 PM
සිල්වා මහත්තයෝ! මෙහෙ නම් මෙලහකටත් කුලියට ගත්ත මිනිස්සු උද්ඝෝෂනය කරනවා ආයෙත් ඕනා කියලා.(නදී)
ෂාමා Tuesday, 12 February 2013 09:41 PM
වරදක් කලොත් පරීක්ෂණය තියන්න කලින් ඉල්ලා ඇස් වෙනවා (දී)
අරවින්ද Tuesday, 12 February 2013 04:02 PM
අනේ මන්දා, (දී)
නුවන් Tuesday, 12 February 2013 03:23 PM
අන්න වැඩ (දී)
පිකාසෝ Tuesday, 12 February 2013 12:22 PM
මට කියන්න මොකුත් නැහැ.හිනා යනවා අප්පා (දී)
සසර Tuesday, 12 February 2013 08:54 AM
පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා ලංකාවේ නම් ගැටලුවක් නැහැ. අනික ආචාර්ය උපාධි සදහා අපේ අය නිබන්ධන දෙන්නේ නැහැ. දෙන්නේ.... (නි)
හේරත් Tuesday, 12 February 2013 12:36 AM
නැවතත් ඇයව පත්කිරීමට අපි පොල් ගසා කන්නලවුවක් කරමුද? (නි)
චමී Monday, 11 February 2013 04:41 PM
ඒ රටේ ඇමතිලට නම් ලැජ්ජාව කියන එක තියෙනවා. (ස)
රොෂාන් Monday, 11 February 2013 04:30 PM
අපේ රටේ ඇමති වෙන්න ආචාර්ය උපාධි ඕන නැහැ. ඕන වෙන්නේ වෙනත් සුදුසුකම් (ස)
අචිනි Monday, 11 February 2013 04:16 PM
ඇයි ඉල්ලා අස්වෙන්නේ. අපේ රටේ වගේ විනාශ කර කර ලැජ්ජාවක් නැතිව ඉන්න පුළුවන්නේ.(නදී)
සකු Monday, 11 February 2013 10:04 AM
අහලා තියෙනවාද අපේ රටේ මෙහෙමදෙයක් (දී)
මාරසිංහ Monday, 11 February 2013 03:41 PM
පරිගණක මෘදුකාංග හදලා තියෙනවා ඒ වගේ දේවල් සොයා ගන්න පුළුවන් විදිහට. (ස)
තුවාක් Monday, 11 February 2013 02:48 PM
සිල්වා ඔබ හරි. අපේ අමාත්යවරුනම් කවදාවත් යන්නේ නැහැ.(නදී)
සිල්වා Monday, 11 February 2013 02:20 PM
අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් මෙහෙම දෙයකට ඉල්ලලා අස්වෙනවද? අධ්‍යාපන ඇමති ගැන කුමන කතාද? ඒ ගොල්ලෝ මේ ගැන ඇහුවොත් කියයි අධිරාජ්‍යවාදීන්ගේ සූත්‍ර අපි අහුවෙන්නේ නැහැ කියලා.(නදී)
රීටා Monday, 11 February 2013 10:12 AM
වරදක් උනාම කලයුතු දේ (දී)
සුභා Monday, 11 February 2013 10:11 AM
"ෂාවාන්ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇය ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමේ දී, නීතිවිරෝධී ලෙස වෙනත් නිබන්ධන කිහිපයකින් උපුටා ගැනීම් කළේ යැයි චෝදනා එල්ලවීමෙනි." කොහොමද හොයන්නේ තවත් එකකින් උපුටා ගත්තා කියලා (දී)
රානි Monday, 11 February 2013 10:10 AM
ලැජ්ජාවටද (දී)
මාලා Monday, 11 February 2013 10:09 AM
වරදක් උවානම් ඊට නිසි දඩුවමක් තියෙන්න ඕනේ (දී)
සේන Monday, 11 February 2013 10:06 AM
යම් වරදක් සිදු උනොත් ඉල්ලා අස් වෙනවා (දී)
ශිලා Monday, 11 February 2013 10:05 AM
බලන්න ඒ තීරණය (දී)