ලොව ධනවත්ම ආර්ථීකයන් හිමි රටවල් හතේ නායකයන් සහභාගී වන ජී 7සමුළුව අද (7) දකුණු ජර්මනියේ බැවේරියාහිදී ආරම්භ විය.
මෙවර ජී 7 සමුළුවේදී ග්‍රීසියේ ණය අර්බුදය, යුක්රේන හා රුසියා අර්බුදයට අමතරව ගෝලීය උෂ්ණත්වය මැඬීමට පියවර ගැනීම ආදිය ගැන වැඩි අවධානයක් යොමු වී ඇතැයි වාර්තා වේ.
නැගෙනහිර යුක්රේනයට ඇති කරන හමුදාමය පීඩනය එරෙහිව රුසියාවට රාජ්‍යතාන්ත්‍රික ලෙස දැඩි පීඩනයක් එල්ල කිරීමට ජී 7 සමුළුවේ නායකයන් කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජී 6 ලෙස ප්‍රංශය, බටහිර ජර්මනිය, ඉතාලිය, ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය යන රටවල සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව 1976 දී කැනඩාවේ සම්බන්ධ වීමත් සමඟ ජී 7 සමුළුව ලෙස නම් කැරිණි.
1988 දී ජී 7 සමුළුවට රුසියාව එක් වූ අතර ඉන් අනතුරුව එය ජී 8 සමුළුව යනුවෙන් හඳුන්වනු ලැබීය. 2014 දී යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අල්ලාගැනීමට කටයුතු කිරීමත් සමඟ රුසියාවට ජී 08 සමුළුවේ සාමාජිකත්වය තාවකාලිකව අහිමිවිය. එය නැවත ජී 7 සමුළුව නමින් නම් කැරිණි
බැවේරියාහිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජී හත සමුළුව ඇරෙඹෙයි
ඇසළ Monday, 08 June 2015 12:09 PM
ඔය සේරටම වැඩියේ චීනය බලයෙනුත් ධනවත්ම ආර්ථීක ශක්තියකින් යුක්තයි. (ර)