X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජීවත් වීමට හොදම රට ඕස්ට්‍රේලියාවයි

සතුටින් හා සැප පහසුවෙන් ජීවත් වන්නට සුදුසුම රට  ඕස්ටේ‍්‍රලියාව බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත.

වසරක් පාසා ජීවන තත්ත්වය මැනීම සදහා වන අන්තර්ජාතික සංවිධානය පවත්වන මේ සමික්ෂණයෙන්  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ පිටපිට තුන්වැනි වරටය. සමීක්ණය සිදු කිරීමට සංරචාක ලෙස භාවිතා කර ඇත්තේ ඒක පුද්ගල ආදායම,රැකියා අවස්ථා,නිවාස පහසුකම්,සෞඛ්‍ය පහසුකම්”ආයු අපේක්ෂාව ආදියයි.

දෙවැනි හා තෙවන ස්ථාන හිමිව ඇත්තේ පිළිවෙලින් ස්වීඩනයට හා කැනඩාවටය.ඇමරිකාවට හිමිව ඇත්තේ හය වැනි ස්ථානයයි.එසේ වුවද ඇමරිකා වැසියන් අන් රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමේ පහසුකම් භුක්ති විදින බව සමීක්ෂණය සිදු කළ ආයතනය කියයි.සමීක්ෂණයයෙන් තෝරාගෙන ඇති රටවල් 36 අතරට එකම දකුණු ආසියාතික රටක් ඇතුළත්ව නොමැති වීම විශේෂත්වයකි. ආසියාවේ බලවතුන් වන රුසියාව,චීනය,ඉන්දියාව යන රටවල්ද මේ රටවල් 36 අතර නොමැත.



අදහස් (0)

ජීවත් වීමට හොදම රට ඕස්ට්‍රේලියාවයි

මුණගම Wednesday, 29 May 2013 10:56 AM

ලංකාව හොද නැද්ද

:       0       0

ශිලා Wednesday, 29 May 2013 10:58 AM

ලංකාවේ කට්ටිය ගොඩාක් යන්නේ ඔස්ට්‍රලියාවට තමයි

:       0       0

සුදේශ් Wednesday, 29 May 2013 11:04 AM

මම නම් කැමතිම රට තමයි එංගලන්තය

:       0       0

නිර්මල Wednesday, 29 May 2013 11:03 AM

100% ඇත්ත

:       0       0

සුභා Wednesday, 29 May 2013 11:08 AM

මම ලාංකිකයෙක් ලංකාව තමයි හොදම රට

:       1       0

මාලක Wednesday, 29 May 2013 11:10 AM

මමත් පිලි ගන්නවා ඒක (දී)

:       0       2

වරුණ Wednesday, 29 May 2013 11:56 AM

ඒ කතාවනම් 100% ඇත්ත (දී)

:       0       0

රුචිර Wednesday, 29 May 2013 01:53 PM

මොන ප්‍රශ්න තිබුනත් ලංකාව දාහෙන් සම්පතයි (නි)

:       0       0

අමාලි සිල්වා Wednesday, 29 May 2013 02:19 PM

එත කොට අපේ ධර්මදීපය හොඳ නැද්ද? ඉන්දියන් සාගරේ මුතු ඇටේ නරකද ? ආසියාවේ ආශ්චර්යවත් ශ්‍රී ලංකාව තේරුනේ නැද්ද ? මම හිතන්නේ අර රටවල් පගාව දීලා ඇති (නි)

:       1       0

නිල්මිණි Wednesday, 29 May 2013 02:56 PM

මේක තමයි මේ කට්ටිය බෝට්ටු වලින් එහෙම යන්න හදන්නේ,මමත් යන්න ඕනෑ බලන්න (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 03:14 PM

ඒක නිසා නේන්නම් අපි මේ බෝට්ටුවල නෑගගෙන යන්නෙ අනේ අපිවත් ඔහෙට ගන්න තව ටිකක් කල් ජීවත් වෙන්න.(ස)

:       0       0

සුසර Wednesday, 29 May 2013 04:29 PM

අනේ බලන්නකෝ මම මෙතෙක් කල් හිතාගෙන හිටියේ ලංකාවේ හම්බන්තොට කියලා (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Wednesday, 29 May 2013 04:43 PM

අයියෝ කට්ටියට වැරදිලා වගේ. ලංකාව තමා ලෝකේ හොඳම රට සැනසීමෙන් ජීවත් වෙන්න. පෙනෙන්නේ නැද්ද ලංකාවේ ආශ්චර්යය. (නි)

:       0       0

රත්නසිරි Wednesday, 29 May 2013 05:59 PM

නමුත් ලෝකයේ වැඩියෙන්ම බත් කන අහවල් වර්ගයේ අය ඉන්න රට ශ්‍රී ලංකාවයි (නි)

:       0       0

අමිළ Wednesday, 29 May 2013 07:36 PM

ඕක බොරු බලු කිස්ථානයයි. ඕහොම කියන්නේ බෝට්ටු මුදලාලි කෙනෙක්.(නදී)

:       0       0

තිසල් Thursday, 30 May 2013 12:16 AM

මෙම ලිපිය කියවා ඕස්ටේ‍්‍රලියාවට එන්නට හදිසිවෙන්න එපා.මෙහෙටත් මේ දිනවල ආර්ථික අවපාතයක ලකුණු දැනෙමින් තිබේ. බුරුතු පිටින් රැකියා වලින් ඉවත්කරමින් සිටිනවා.පසුගිය වසර කිහිපය තුල ස්වභාවික ගෑස්, යකඩ,රත්රන්,ගල් අගුරු වැනි පොළොවෙන් ලබාගන්නා සම්පත් චීනයට විකිණීම සදහා මහා පරිමාණයෙන් පතල් කැනීම් කල අතර එම රැකියාවල් වල නියුතු අයට විශාල ලෙස වැටුප් ගෙවීම සහ අලුත් රැකියා බිහිවීම සිදුවිය.එහෙත් මේ වනවිට මේවට තිබෙන ඉල්ලුම වේගයෙන් පහත වැටීම නිසා තත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබේ.එම නිසා සුන්දර ලෝකයක් ලබන්නට ගේ දොර ඉඩකඩම් විකුණා ලක්ෂ ගණන් හොර ඒජන්සිකරුවන්ට දී මෙහෙට එන්නට හදන්න එපා. නීත්‍යනුකුල ලෙස එන්නට හැකිනම් පමණක් එන්න.අන්තිමට අපිට තියෙන්නේ අපේ රට පමණි. "තිබහට වතුර බොන්නට සුලු ලිඳ විතර කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර දුකකට පිහිට පොඩි මිනිහෙකුගෙන් විතර ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර" (නි)

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site