එළඹෙන සතියේ සිට ට්විටර් ගිණුම් සඳහා ලබා දෙන තහවුරු කිරීමේ නිල් පාට ලාංඡනය සඳහා ඇමෙරිකානු ඩොලර් 8 ක මුදලක් මාසිකව අය කිරීමට එම සමාගම තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දැනටමත් තහවුරු කිරීමේ නිල් පාට ලාංඡනය ඇති ගිණුම් සඳහා සහන කාලයක් හිමිවන බවත් සහන කාලයෙන් පසු ඩොලර් 8 ක මුදල ගෙවීමට එම ගිණුම් හිමියන්ට සිදුවන බවත් ගෙවීමට අකමැති ගිණුම් හිමියන්ගේ ලාංඡන ඉවත් කිරීමට සිදුවන බවත් ට්විටර් සමාගමේ ආරංචි මාර්ග පැවසුවේය.
දැනට මසකට ඇමෙරිකානු ඩොලර් 4.99 ක මුදලකට තහවුරු කිරීමේ නිල් පාට ලාංඡනය හිමි ගිණුම් සඳහා ලබා දී ඇති සංස්කරණය කිරීමේ පහසුකම සියල්ලටම නොමිලේ ලබා දීමට ට්විටර් සමාගම තීරණය කර ඇති බව පැවසෙයි.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුල ස්පෑම් ගිණුම් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණ ගෙන ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.එසේම ට්විටර් සමාගමේ සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමටද මස්ක් සූදානම් වී සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ට්විටර් ලාංඡනය වෙනුවෙන් මුදල් අය කෙරේ