X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ඩලාස් විරෝධතාවයට වෙඩි : පොලිසියේ හතරක් මරුට

පොලිස් වෙඩි තැබීම්වලට එරෙහිව ඇමරිකාවේ ඩලාස් නුවර පැවැති සාමකාමී පෙළපාළියකට ස්නයිපර් තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි පහරින් පොලිසියේ සිව් දෙනකු මිය ගොස් 11 දෙනකු තුවාල ලැබූ බව එරට ආරංචි කියයි.

තුවාල ලැබූ හත් දෙනකු රෝහල් ගත කැර ඇත.



අදහස් (0)

ඩලාස් විරෝධතාවයට වෙඩි : පොලිසියේ හතරක් මරුට

පිටිගල මිලානෝ Friday, 08 July 2016 06:56 AM

ඇමරිකාව තරම් අනාරක්ෂාකාරී ජීවත්වීමම බියකට තුඩුදෙන රටක් තවත් නැහැ. මුළු යුරෝපා ඕස්ට්‍රේලියා මහද්වීප එකට ගත්තත් මෙවන් භයන්කාරී ලෙස මිනිස් ඝාතන සිදුවන්නේ නැහැ (අ)

:       0       0

නාමල් Friday, 08 July 2016 07:22 AM

මේ තුවක්කුකරුවා පොලීසියට වෙඩි තිබ්බා... නමුත් පොලීසිය ඉතා වෘත්තීය විදිහට තමන්ගේ ආරක්ෂාව නොතකමින් සාමාන්‍ය වැසියන් බේරමින් රාජකාරී කළා.. ලංකාව වගේ රටක උනානම් පොලීසිය මෙලහකට ප්‍රතිප්‍රහාර එල්ලකරලා විරෝදතාකරුන් 6-7 කට වග කියලා.. (හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 08 July 2016 12:06 PM

පිටිගල මිලානෝ, දන්නා දෙයක් කතාකරන්න. මම මේ රටේ අවුරුදු 20 ජීවත් වෙනවා. ඔබ කියන බියක් අපට හෝ අප දන්නා ඇමරිකානුවන්ට නම් නැහැ. මෙය ඉතා සාමකාමීම රටක්. (නි)

:       0       0

ගාමිණි Friday, 08 July 2016 12:55 PM

අනේ මන්දා මේවට මොනවා කරන්නද කියලා (නි)

:       0       0

චාපා Friday, 08 July 2016 12:57 PM

අපි අපේ රට ගැන සතුටුවෙන්න ඕනෑ (නි)

:       0       0

රන්ජිත් Friday, 08 July 2016 02:34 PM

තමන්ගේ රට පහත් කරලා කතා කළාම වීරයෝ කියලා තමයි සමහරු හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

සරත් Friday, 08 July 2016 03:14 PM

නාමල්, මෝඩ කතා කියන්න එපා. හොයලා බලන්න ඇමෙරිකාවේ පොලිසිය කොච්චර මිනිස්සු මරනවද කියලා අවුරුද්දකට සහ කොහොමද අායුධ නැති මිනිසුන්ට වෙඩිතියලා මරාදාන්නේ කියලා. ලංකාවේ පොලිසිය මීට වඩා දස දහස් ගුණයක් හොඳයි. ඔයාලට ඉතින් අැමෙරිකාවෙන් හම්බ වෙනවා නම් ලෙඩක් වුණත් හොඳයි කියයි (නි)

:       0       0

සුපුන් Friday, 08 July 2016 08:31 PM

ඇමරිකාවේ තුවක්කු තිබුණත් පාරවල් ගානේ තුවක්කු අරන් යන්න බැහැ කියලා තමා නීතිය තියෙන්නේ. (නි)

:       0       0

කමල් Friday, 08 July 2016 09:01 PM

නාමල්, ඔබේ කීමට මම එකඟ වෙනවා. එ්ත් ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට එරෙහිව ඇමෙරිකානු පොලිසිය ඉතාම බරපතල ලෙස මර්දනකාරී ක්‍රියාපිළිවෙතක් ගෙනයනවා. මෑතකදී නිරායුද කළු ජාතිකයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළා. මෙය තමා මෙම විරෝධතාවයට හේතුව. මෙය ඉතා භයානක තත්ත්වයක්. (නි)

:       0       0

ටිකිරි Friday, 08 July 2016 09:48 PM

ලංකාවේ පොලිසියට දියුණු රටක පොලිස් සේවයක් ලබා දියයුතුමයි. ඔවුන්ට නිසි කාය වර්ධන ව්‍යායාම් ලබා දියයුතු අතර බුලත්විට කෑම, මත්පෑන් බීම, පගා ගැනීම සම්පුර්ණයෙන් තහනම් කළයුතුයි. ඔවුන්ගේ නිල ඇඳුම පවා වෙනස් වෙන්න කාලයකි මේ (නි)

:       0       0

නුවන් Saturday, 09 July 2016 01:28 AM

නැහැ නාමල්, ඔබ කියන කතාව වැරදියි. ඇමරිකාවේ එහෙම මර්දනයක් නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 09 July 2016 03:10 AM

චානක, නිව්යෝර්ක් වල ඉන්න ලාංකිකයෝ කරන්නේ වැඩ කරන එක. ඔබලා මොනවාද එළියේ වෙන දේවල් ගැන දන්නේ? (ර)

:       0       0

සිසිර කුමාර Saturday, 09 July 2016 08:11 AM

දැන් හීනෙන් නැගිටලා වගේ නිදහසේ තුවක්කු අලෙවිකිරීමේ හා ඒවා පාවිච්චි කිරීමේ ප්‍රතිපත්ති වෙනස් කලයුතුයැයි ඔබාමා කියනවා. වාර දෙකකක් ලැබිලත් පොල් ගෑවද මෙච්චර කාලයක් ? (ර)

:       0       0

බටුගෙදර Saturday, 09 July 2016 10:42 AM

සාමකාමී රටක් බවට ඔප්පුවුණා. හිනාත් යනවා !!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site