ඩුබායි හි මැරිනා දිස්ත්‍රික්කයේ පිහිටි ලොව උසම තට්ටු නිවාස වලින් එකක් වු මහල් 70 කින් යුත් ගොඩනැගිල්ලක 60 වන මහළේ ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට දැඩි අලාභහානි වි ඇති බව වදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 2011 දී සාදනු ලැබු මෙම ගොඩනැගිල්ලේ උස අඩි 1105 කි.
දැඩි සුලඟ හේතුවෙන් ගින්න පැතිරීම වැඩිවු බවද වාර්තාවේ.
මෙම සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා ඇත්තේ ගින්නෙන් ඇතිවු සුන්බුන් අවට ගොඩනැගිලි දෙසට පතිත වු බවයි. මෙම ගින්නට හේතුව මෙතෙක් ප්‍රකාශ වි නැත. ගිනිගත් ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සියගණනක් ඉන් ඉවත් කර ඇත. මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුට තුවාල වූ බව වාර්තා වී නොමැත.
මෙම තට්ටු නිවාසයේ පදිංචි කරුවෙක් වු ඇමරිකානු ජාතික ආර්.ජේ. මොර්ලොක් මාධ්‍යයට පවසා ඇත්තේ ගිනි නිවන භටයන් විසින් ඉතාමත් ඉක්මනින් ගින්න මැඩ පැවැත්වීම පුදුම සහගත බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩුබායි තට්ටු නිවාසයක ගින්නක්
දුමින්ද Monday, 23 February 2015 03:01 AM
ජීවිත හානි නැත්නම් හොඳයි (නි)
ටෙහාන් Monday, 23 February 2015 05:37 AM
හරියට වැඩක් කරන්න ඉගෙනගන්න හොඳම රට තමයි මේක (නි)