ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකිරීමට සැලැසුම් කළ න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (6* තීන්දු කළේය.
බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගත්තේ ජනතාව ඊට විරුද්ධ වූ නිසාය.
බලාගාරය ඉදි කෙරෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් බවත් එය ඉන්දියාවේ බලශක්ති අර්බුදයට අත්‍යාවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න අධිකරණයෙන් අවසර
හසීම් Tuesday, 07 May 2013 02:18 PM
කොන්ද පන තිටෙන අදිකරණයක්.(නදී)
ගාමිණී-සිරි Tuesday, 07 May 2013 10:12 PM
ලෝකයේ ප්‍රධාන පෙලේ දියුණු රටවල ,විදුලිය උත්පාදනය කරන්නේ න්‍යෂ්ටික බලය උපයෝගී කරගෙන. ජයලලිතා මොන පිස්සු නැටුවත් මේ වැඩේ නම් ප්‍රාන්තයට කරන ලොකුම සේවයක්. අපේ රටේ ස්වභාවික සම්පතක් වන දිය ඇලි මගින් විදුලිය ලබා ගත් ක්‍රමය එදාට ගැලපෙනවා.නමුත් රටට අවශ්‍ය විදුලි ධාරිතාවය ගැන සැළකිල්ලට භාජනය කරන විට ගල් අඟුරු බලාගාරය 23 වතාවටත් අක්‍රිය වීම කණගාටුවට කරුණක්. අත්හදා බැලීමක් වශයෙන් උතුරු නෙගෙනහිර,වයඹ සහ උතුරු මැද පළාත් නියෝජනය පරිදි ජපන් රජයේ තාක්ෂණය හා ආධාර මද්‍යයේ න්‍යෂ්ටික විදුලිය උත්පාදනය කර ගැනීමට රජයේ අවධානය යොමු වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. මෙහි අගය නම් විදුලි සැර වැදීමෙන් මිනිසුන්,සතුන් මිය නොයමත් ,තත්පරයක කාලයකටවත් විදුලිය විසන්ධි නොවීමත්ය. කාරුණික අවධානය යොමු වේවා ! (නි)
දිසානායක Tuesday, 07 May 2013 11:24 PM
විදුලි බලාගාරයට පෙර තමිල්නාඩු ජනතාවට වැසිකිලි පහසුකම් ලබා දෙන්න උත්සාහ ගත්තොත් නරකද? (නි)
කසුන් ධර්මවංශ Wednesday, 08 May 2013 09:20 AM
ගාමිණී මමනම් හිතන්නේ මේකේ අතුරු ප්‍රතිපල අපේ රටටත් විදින්න වෙඉ කියල. මොකද ජපානේ වුන වගේ යම් පිපිරීමක් මෙහි සිදු උනොත් අපේ උතුරු පළාතේ ජීවත්වන ජනතාවට විශාල හානියක් සිදුවීමේ ඉඩක් පවතිනවා.(ස)