තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා පෙරේදා (31) මදුමාලායි අලි අනාථාගාරයේ හදිසි සංචාරයකට ගිය අවස්ථාවේදී ඇය අලි පැටවකුගේ ප‍්‍රහාරයකට ලක් වූවාය.
මහ ඇමැතිනී ජයලලිතා මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ එම අලි පැටවාට කෑම කැවීමට ගිය අවස්ථාවේදීය.
අවුරුදු දෙකක් වයසැති එම අලි පැටවා පළමුවෙන් මහ ඇමැතිනිය තල්ලූ කිරීමට පටන් ගෙන ඇති අතර ඉන්පසු ඌ ප‍්‍රචණ්ඩකාරී වී ඇත.
එම අවස්ථාවේ ඇය වටකරගෙන සිටි ආරක්ෂක නිලධාරීන් වහා ඇය අලි පැටවාගෙන් බේරා ගෙන එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇත. අලි පැටවාගේ ප‍්‍රහාරයෙන් මහ ඇමැතිනියට කිසිදු අනතුරක් සිදු නොවිණි.
චෙන්නායිහිදීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාට ‘අලි ඇබැද්දියක්’
සරත් Thursday, 01 August 2013 08:33 PM
අර ලංකාවෙන් යවපු අලි පැටියද දන්නෙ නැහැ (නි)
ඊෂාන් Saturday, 03 August 2013 09:26 PM
අලියා අහවලාගේ නායකයද දන්නෙ නැහැ (නි)
රන්ජිත් Friday, 02 August 2013 09:14 AM
අලියා මම උනානම්
බිමල් Friday, 02 August 2013 08:32 AM
කව්ද මේ වීර ? මම ළග හිටියොත් දෙනවා කන පැලෙන්න එකක්. (නි)
විමල් Friday, 02 August 2013 08:27 AM
වැද්දන්ගේ රටේ ඉඳගෙන වැද්දන්ට අපහාස පොජ්ජ කරන්න එපා. (නි)
අරුමුගම් Friday, 02 August 2013 08:08 AM
වීරට නම් ඉන්දියානු සම්භවයක් නැති හැඩයි. (නි)
නෙත්මල් Friday, 02 August 2013 02:02 AM
අපරාදෙ යන්න දුන්නේ. (නි)
ගුණවර්ධන Friday, 02 August 2013 01:02 AM
ජයලලිතා ඇවිදිනවා දැක්කම අලි කුලප්පු වෙනවා කොහොමත්. (නි)
ඉන්ද්‍රලාල් Thursday, 01 August 2013 10:19 PM
අලි හදවතටත් ඇත්ත දැනිලා වගේ (නි)
වීර Thursday, 01 August 2013 10:14 PM
මොහොමඩ් විමල්,වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත්නම් මන් දාන අදහස් වලට විරුද්ධ අදහස් දැමීමෙන් වලකින්න.ඔබ ඔබේ බන පිළිපදින්නේ නැතිබව පෙනෙන්නේ.ඔබ වදිබන කියන්නෙක් කියල ලෝකෙට පෙන්නන්න එපා."ඔවා දෙනු පරහට-තමාසම්මතයේ පිහිටා සිට,දුසිරිත දනන් දෙන-ඔවා වැද්දන් කියන බන වැනි" (දී)
මුණසිංහ Thursday, 01 August 2013 09:04 PM
තමිල්නාඩුවේ මිනිසුන්ට වඩා අලින්ට දියුණු මොළයක් තිබෙන හැඩයි (නි)
චන්දන Thursday, 01 August 2013 08:51 PM
ප්‍රවේශමෙන් හොදේ... (නි)
රූපවතී Thursday, 01 August 2013 08:47 PM
අයියෝ මම හරිම සතුටින් කියවන්න ගත්තේ ගොඩක් බලාපොරොත්තු සිතේ තියාගෙන. ඊළග වචනේ.. ඊළග වචනේ... කොතනින්ද ලියා තියෙන්නේ..? මට එහෙම හිතුනා (නි)
වීර Thursday, 01 August 2013 08:47 AM
සතුන්ටත් මිනිසුන්ගේ හැටි හොදින් දැනෙනවා. අපරාදේ අලි පැටියට තිබුනේ අපේ රටට විනකරන අයව අවසන් ගමන් යවන්න. (ස)
සුජි Thursday, 01 August 2013 08:03 PM
විමල් ඔය හරි මිනිසුන්ට අපහස කරන්න හොඳ නෑ නමුත් මෙයාට කලාට කමක් නැහැ
නාමල් Thursday, 01 August 2013 07:56 PM
හොද වැඩේ කියුවාට කමක් නැහැ (දී)
කුමාරි Thursday, 01 August 2013 03:29 PM
එයාගේ හදවත අලි පැටියාට පෙනෙන්න ඇති (නි)
අනුර Thursday, 01 August 2013 02:58 PM
අය්යෝ අපරාදේ මම අලියෙක් නම් ජයව ගිලිනවා අපේ රටට කරන කෙනෙහිලි වලට කවද හරි දෙවියෝ දෙවි දඩුවම් (දී)
හිරා Thursday, 01 August 2013 02:41 PM
අලියා ගහලා මදි .
නිශාන්ත Thursday, 01 August 2013 02:38 PM
ඇති ඔයින් ගියා
නිල්මිණී Thursday, 01 August 2013 01:25 PM
පේනවා නේද අලින්ගේ ශකිතිය. (ස)
විමල් Thursday, 01 August 2013 10:51 AM
මේ වීර නම් මිනිසුන්ට සාප කරගෙනමයි ඉන්නේ. වෛරයෙන් වෛරය සන්සිදෙන් නැ වීරෝ.. (ස)
හේරත් Thursday, 01 August 2013 09:54 AM
අලි පිහිටයි. (ස)
චමිල නුවන් පෙරේරා Thursday, 01 August 2013 09:27 AM
එකත් එකටම මේ අලි පැටියා ලංකාවට ඥාති සම්බන්ධ කමක් ඇති. (ස)
උපාලි Thursday, 01 August 2013 09:11 AM
අහිංසක අලි පැටියට ජයාගේ සයිස් එක දැක්කම හිතෙන්න ඇති අම්මා කියල. ආදරේට ඇඟේ පෙරලෙන්න එන්න ඇත්තේ. (ස)