සිරුරේ තරබාරු බව ඇතිකරන අනවශ්‍ය මේදය මුත්‍රා සමගම පිටකර හැරිය හැකි ආකාරයට පත්කරවන එන්නතක් හදුන්වාදීමට බි්‍රතාන්‍යයේ මිල්ස් මෙඩිකල් සර්විසස් ආයතනය සමත්ව තිබේ.
ජලයෙහි දියවන, ශාක සාර වලින් සැදි සංයෝගයක් අඩංගු වන බව පැවසෙන මෙම එන්නතෙන් සිදුවනුයේ මේදය රුධිරයේ දිය කරවීම බව සදහන්ය.අනතුරුව වකුගඩු වලදී රුධිරය පෙරෙන විට එහි දියවී ඇති මේදය මුත්‍රා සමග සිරුරෙන් බැහැර වන බව නිර්මාපකයින් කියයි.
මෙම එන්නත සිරුරේ උදරය, කම්මුල්, කළවා, තට්ටම් ආදී ඕනෑම ස්ථානයකට එන්නත් කළ හැකියැයි සදහන්ය.
නිර්මාපකයින්ට අනුව තවදුරටත් තරබාරු බව අඩු කිරීමට දහඩිය වගුරුවාගෙන ව්‍යායාමයන්හි යෙදීම අවශ්‍ය නොවේ.
කෙසේනමුත් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් අතර නම් මෙම එන්නත ගැන එතරම් පැහැදීමක් නොමැත.
ඔවුන් පවසනුයේ රුධිරයේ මේදය දියකරවීම භයානක විය හැකි බවයි.එය සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම සීඝ්‍රලෙස ඉහළ යෑමට හේතුවක් වනු ඇතැයිද එය පසුව වෙනත් රෝගාබාධ ඇතිකරවනු ඇතැයිද ඔවුන් කියයි.
මෙයට පිළිතුරු දී ඇති මිල්ස් ආයතනය පවසා ඇත්තේ මේදය දිය කර හැරියද නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම හා ප්‍රමාණවත් තරම් ව්‍යායාමයන්ගේ යෙදීම එන්නත ලබා ගන්නා පුද්ගලයා කළ යුතුම වන්නක් බවයි.මෙම එන්නත නිපදවූයේ වැඩ පහසු කර දීමට මිස ලෙඩ වැඩිකර දීමට නොවන බව එම ආයතනය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තරබාරුව සුළුදිය සමග එළියට