පාකිස්තාන රජය පෙරළන්න පාකිස්තාන තලේබාන් නායකයකු වන ෆසුල්ලාට ඇෆ්ගන් රජයේ සහාය සහ රැකවරණ ලැබෙන බව පාකිස්තාන රජය චෝදනා කරයි. දරුණු සටන්කාමියකු වන ෆසුල්ලා ප‍්‍රමුඛ සටන්කාමීන් පිරිසක් ඇෆ්ගනිස්තානයට පලා ගියේ මීට වසර කිහිපයකට පෙරය. ඒ, පාකිස්තාන හමුදා ස්වාත් නිම්නයේ මෙහෙයුම් සිදු කළ අවස්ථාවේදීය ඇෆ්ගනිස්තානයේ සිටි ෆසුල්ලා සහ ඔහුගේ සටන්කාමීන් මෙහෙයවමින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ සිටින පාකිස්තාන හමුදා සෙබළුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරයි. මීට සති කීපයකට පෙර පාකිස්තාන හමුදා අවස්ථා කිහිපයකදීම ෆසුල්ලා සහ ඔහුගේ සටන්කාමීන් ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කළේය. එම අවස්ථාවේදී ඇෆ්ලන් රජය චෝදනා කළේ පාකිස්තානය දේශසීමා උල්ලංඝනය කරමින් තම රටට පහර දෙන බවත් එයින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වන බවත්ය. ඇෆ්ගනිස්තානයට පහර දීමෙන් වැළකින ලෙස නේටෝව ද පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත. ”ෆසුල්ලා සැඟවී සිටින්නේ ඇෆ්ගනිස්තානයේ. ඒ බව ඇෆ්ගන් රජය දන්නවා. ඔහුට රැකවල් දෙන්නේ ඇෆ්ගන් රජය” යැයි අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මාන් මලික් චෝදනා කරයි. ඇමැතිවරයා මෙසේ චෝදනා කළේ පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ෆසුල්ලා ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටින බව දැක්වෙන බුද්ධි අංශ වාර්තා ද ඔහු මාධ්‍යවේදීන්ට පෙන්නුවේය. ෆසුල්ලා අල්ලා ගැනීමට සහාය දෙන්නැයි ඇෆ්ගන් රජයෙන් ඉල්ලා සිටියත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනී යන්නේ පාකිස්තානයේ රජය පෙරළන්න ඇෆ්ගන් රජය ෆසුල්ලාට සහාය දෙන බව යැයි ද ඇමැති මලික් වැඩිදුරටත් කියා සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තලේබාන් නායකයකුට ඇෆ්ගන් රජයේ රැකවරණ ලැබෙනවා