ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන් විසින් නොව් සාඩ් හි සිර කඳවුරක රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 60 දෙනෙකු බේරාගැනීමට ඇෆ්ගනිස්ථාන කොමාන්ඩෝ බලකාය සමත් වී තිබේ.එහිදී ඇතිවූ ගැටුම් වලින් තලේබාන් සටන්කාමීන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තලේබාන්වරු විශාල පිරිසක් තුවාල ලබා තිබේ.ඉන් හමුදාවේ සෙබළුන්ට හෝ ප්‍රාණ ඇපකරුවන්ට තුවාල සිදුවී නොමැත.එම මෙහෙයුමට හෙලිකොප්ටර් යානා වල සහය ලබාගෙන ඇති අතර එම ප්‍රාණ ඇපකරුවන් ඇෆ්ගනිස්ථාන රජයට භාරදී තිබේ.එම මෙහෙයුමට ඇමෙරිකාවේ සහය නොමදව ලැබුණු බවට එරට මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තලේබාන්වරුන්ට කොමාන්ඩෝ ප්‍රහරයක් : ප්‍රණ ඇපකරුවන් 60ක් නිදහස්
ඉසුරන්දි Sunday, 08 May 2016 12:23 PM
ත්‍රස්තවාදය පරාජය කළයුත්තේ අවියෙන් මිස සාකච්ඡා මඟින් නොවෙයි. (නි)
ධම්ම Monday, 09 May 2016 05:03 AM
තලේබාන් සටන්කාමීන් ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් බුරුවා පිටේ යමින් සටන් කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙනි. ඔවුන් ඇමෙරිකාව මෙන් අනුන්ගේ රටවල් ආක්‍රමණය කිරීමට හෝ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැත. (බ)