X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


තවත් රිපබ්ලිකන් අපේක්ෂකයෙක් බලාපොරොත්තු අත්හරී

ඇමරිකා ජනපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂක ධූරය බලාපොරොත්තුවෙන් තරග කළ ජෝන් කේසික් සටනින් ඉවත්ව ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දියානා ප්‍රාන්තයේ ජනපතිවරණ අපේක්ෂයා තෝරාගැනීමේ ඡන්දයෙන් පරාජය වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇතැයි කියති. කේසික් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපේක්ෂකත්වය ලබාගැනීමේ වැඩි අවස්ථාවක් උදාවී ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා පවසයි.

මීඨ පෙරද ජනපතිවරණ අපේක්ෂක සටනට එක්ව සිටි ටෙඩ් කෘෘස්ද ඉල්ලා අස්විය. ප්‍රතිවාදී පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් එම පක්ෂයේ ජනපතිධූර අපේක්ෂකත්වයේ ඉහළින්ම සිටින්නීය.

ඇමරිකා ජනාධිපතිවරණ සටන ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර උණුසුම් තරගයක් වනු ඇතැයි එරට මාධ්‍ය දැනටමත් විශ්වාසය පළකර සිටී.



අදහස් (0)

තවත් රිපබ්ලිකන් අපේක්ෂකයෙක් බලාපොරොත්තු අත්හරී

හුසේන් මොහමඩ් Friday, 06 May 2016 08:02 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවොත්, අද ඇමෙරිකාව ඊශ්‍රාලය සමඟ තිරයට පිටුපස ගෙනයන අසාධාරණ සහ කුරිරු ක්‍රියාකාරකම් එළිපිටම සිදුවේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site