වෙනත් ලියක සමග අයුතු ගමනක් යාමට ගොස් පෙම්වතියගේ අතටම හසුවූ චීන ජාතික පෙම්වතෙකුට දෙනෝදාහක් ඉදිරියේ ඇයගෙන් හොද හැටි පහර කෑමට සිදුවිය.
අනෙක් තරුණිය බලා සිටියදීම තම වංචාකාර පෙම්වතා වීදියේ දණ ගැස්වූ පෙම්වතිය ඔහුට පහර පිට පහර එල්ල කළාය.බලා සිටියවුන් පෙම්වතා බේරා ගැනීමට උත්සාහ කළත් එයට ඉඩ දුන්නේ ඇය නොවේ.
අවසන පොලිසිය පැමිණ පෙම්වතිය හා පෙම්වතා දෙපසට කළේය. පෙම්වතිය දැන් සිටන්නේ පොලිස් අත්අඩංගුවේය.පහර කෑමෙන් ලත් තුවාල නිසා පෙම්වතා සිටින්නේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමිනි.
පුදුමයට කාරණයක් වන්නේ වංචාකාර පෙම්වතා නොව පෙම්වතියගේ හැසිරීම බලාසිටියවුන්ගේ අප්‍රසාදයට ලක්වීමයි.
මෙම සිදුවීම වීඩියෝ ගත කර අන්තර්ජාලයටද එක් කිරීමට සිද්ධිය නැරඹූවන් කටයුතු කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තහනම් ගෙඩි කන්න ගිහින් ගුටිත් කයි
ශාන්ති Wednesday, 09 October 2013 11:04 PM
ඔන්න කාට කාටත් හොද පාඩම් (නි)
පෙරේරා Wednesday, 09 October 2013 07:02 PM
අයියෝ! දණ ගසා සිටින කෙනාට ගහලා? ආත්ම ගරුත්වයත් නැතිකරලා... (නි)
පෙත්තා Wednesday, 09 October 2013 07:26 PM
බොස්ටෝන් විකිය පස්සට අදිනවා? මොකද හොරෙ..කුම්බල මාළු කාව නම් විඳපන් පුසෝ...කිව්වලු... (ත)
පැංචි Wednesday, 09 October 2013 07:55 PM
අනේ මේ මිනිහ ගිය සතියේ ඉස්ප්රිතාලේ හිටියේ මගේ වට්ටුවෙමයි ...එතකොට මේ සතියෙත් එහෙ..(දිල්).
නිරං Wednesday, 09 October 2013 08:44 PM
හොද පාඩම (දී)
ගිම්හානි Wednesday, 09 October 2013 09:12 PM
කාන්තාවන්ට ජය වේවා (දී)
පෙරේරා Wednesday, 09 October 2013 09:26 PM
අනේ ඉතින් දෙකයි නේ...අරාබියේ පහයි නීතියෙන්ම...කාන්තාවන්ට ජය වේවා අද කොමද ගිම්හානි ගෙදර යන්නේ...හම්බ වෙයි ගියාම. (දී)
දිනුකා Wednesday, 09 October 2013 09:28 PM
මිනිස්සුන්ගේනැහැදියාව තමයි හැමදේටම මුල (දී)
බට්ටා Wednesday, 09 October 2013 09:48 PM
මිනිස්සුන්ගේනැහැදියාව? එතකොට දන ගහල ඉන්නෙකාට ගහනෙක හැදියාව..අනේ මන්ද දිනුකා... (දී)
රාජුන් Wednesday, 09 October 2013 10:13 PM
මගේ අම්මෝ, වැඩේ බරපතල කම තේරුනේ දැනුයි. (අ)
බන්දුල Wednesday, 09 October 2013 06:56 PM
පොඩ්ඩක් ගුටි කෑවට කමක් නැහැ අර අපේ කෙනෙකුට ඊයේ පෙරේද කලා වගේ පාන්දරට කපල අතට දෙන්නේ නැතුව..(අ)
පෙත්තා Wednesday, 09 October 2013 11:36 PM
මං විතරද කන්නේ බොන්නෙ ... හොඳ හිතින්නෙ බෙදා කන්නෙ... ඇයි ඒකට වළ කපන්නෙ.... වපරෙන් ඇයි එය බලන්නෙ...( අපි අහිංසකයි) (නි)
චන්දි Wednesday, 09 October 2013 11:54 PM
පෙත්තෝ, එන්න එපා ඕවට හොදද? (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 10 October 2013 01:22 AM
ගැහැනුන්ගෙන් ගුටිකන පිරිමිද චිනයේ ඉන්නේ? මම හිටියා නම් නංගිගේ සායම ඉවරයි. (නි)
පෙත්තා Thursday, 10 October 2013 07:06 AM
චන්දි, අනේ ඇත්තටමද? "එන්න එපා ඕවට හොදද?" තිස්තුන් කෝටියම දෙවිවරු බලන්නේ... පෙත්තා කොතැන කොහොමද දැන් ලගින්න්නේ.. (නි)
රන්ජි Thursday, 10 October 2013 10:35 AM
ඔන්න කෙල්ලනේ විදෙස රටකින් හොද ආදර්ශයක් හැකි නම් ඔබටත් හැකි ඔබේ පෙම්වතා හොද මගක යාමට පෙර කියල දෙන්න .කාන්තාවන්ට හොද ආදර්ශයක් තහනම්.කොල්ලා අපේ එකෙක් නෙවේ එනිසා ගුටිකනවා පව් ගන්න ආදර්ශයට හදාගන්න ජිවිතේ.ස්තුති (දී)
ඉන්දු Thursday, 10 October 2013 12:49 PM
මේ පෙම්වතා නම් හැබෑ පිරිමි කෙනෙක්, කළ වැරැද්ද පිළි අරගෙන , දඬුවමත් විඳගෙන ඔහුට දඬුවම් කළ ගැහැණු කෙනාට අතක් නොඉස්සු ඔහුට මගේ ගෞරවය !(දිල්)
චන්දි අලුත්වල Thursday, 10 October 2013 01:43 PM
අපේ ලංකාවේ උනානම් ගහ ගන්නේ ගැහැණු දෙන්න..!! (දිල්)
පෙත්තා Thursday, 10 October 2013 07:13 PM
ගහගන්නේ ගැහැණු දෙන්නා නම් කමක් නැහැ. අනේ! කැත වැඩනේ අයියා (නි)
චමත් Wednesday, 09 October 2013 04:18 PM
පෙම්වතාගේ හැසිරීම ලැජ්ජයි. (ත)
රුවන් Wednesday, 09 October 2013 01:49 PM
මේ චීනෙක් ද? නැත්නම් වෙන කෙනෙක් ද? (ත)
කින් බෙනට් Wednesday, 09 October 2013 02:10 PM
දැන් කාලේ ඉන්න පොඩි ළමයි ලෝක අවධානය ගන්න ඔය වගේ රඟපෑම් කරනවා .. මේකත් එහෙම එකක් ..
ධම්ම Wednesday, 09 October 2013 02:22 PM
වරද වරදක් හැටියට පිළිගත් පෙම්වතෙක්. (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 09 October 2013 02:27 PM
හේරත්,දිසා,සරත් අයියණ්ඩිලා ප්‍රවේශමෙන් හොදේ. පේනවනේ අපේ කාන්තා පක්ෂය දරුණු වෙලා තිබෙන තරම! (නි)
ආනන්ද Wednesday, 09 October 2013 02:42 PM
මේක ඇත්තක්. මෙයිට වැඩිය ගොඩක් අය බලාන ඉද්දිම පෙම්වතෙකුට පහර දීපු පෙම්වතියක් මමත් දැකල තියෙනවා. (දිල්)
වරුණ Wednesday, 09 October 2013 03:16 PM
මටත් හිතෙන්නේ මේක රඟපෑමක් කියල (දිල්)
ජානක Wednesday, 09 October 2013 03:29 PM
මගේ යාලුවෙක් ,මට බේරගන බැරිඋනා
රූපවතී Wednesday, 09 October 2013 03:47 PM
ඔන්න ඔයාලත් පරිස්සම් උනොත් හොදයි ...?(දිල්)
සරා Wednesday, 09 October 2013 03:54 PM
මෙයා අමුතුම කෙනෙක් වෙන්න ඇති. නැත්නම් කෙල්ලගෙන් මෙහෙම ගුටි කයි ද? (ත)
කටුවන Wednesday, 09 October 2013 01:33 PM
මේක බොරු රගපෑමක් (දිල්)
සමන් Wednesday, 09 October 2013 04:20 PM
මේක කසාද ගෑනිගේ අයිතිය....දන ගස්සල මදී...පුංචි තැනින් එල්ලලා තමයි යු ටියුබ් එකට දන්නා තිබුනේ... (ත)
පෙරේරා Wednesday, 09 October 2013 04:22 PM
අම්ම අප්පා කියාදිපුව අමතක කරන.(අ)
චමීර Wednesday, 09 October 2013 04:31 PM
අනේ මෙහෙමත් පිරිමි? (නි)
සේනාරත්න Wednesday, 09 October 2013 05:17 PM
කෙල්ල ගහනතුරු ඔහේ ඉන්නට ඇත්තේ මේ කොල්ලා ඒ කෙල්ලටත් ඇත්තටම ආදරේ ඇති. ආදරේ කරන කෙල්ලකගෙන් ගුටි කන එකත් එක්තරා සතුටක් වගේ දැනෙන්න ඇති. (නි)
මන්සිල් නෙදර්ලන්තය Wednesday, 09 October 2013 05:51 PM
මේක ආසියානු රටක ටෙලි සිනමා පටයක කොටසක් වගෙයි (නි)
බොස්ටන් වික්‍රම Wednesday, 09 October 2013 05:52 PM
කැමරාවට කරපු රංග පෑමක් වෙන්න බැරි නැහැ (දිල්)
අමිල කටුනායක Wednesday, 09 October 2013 06:41 PM
වරදක් කළත් සිතකින් නොවේ (නි)
පෙත්තා Wednesday, 09 October 2013 06:56 PM
මං ඡායාරූප දකින්න පෙර හිතුවේ රූපයි,චන්දියි,දිසායි කියලා (නි)