ඇමෙරිකාව විසින් එල්ලකැරුණු ඩ්‍රෝනර් ප්‍රහාරයකින් සෝමාලියාවේ අල්-ෂබාබ් සංවිධානයේ 150ක් පමණ මියගොස් ඇතැයි පෙන්ටගන ආරංචි මාර්ග පවසන බව විදෙස් පුවත් වාර්තා කරයි. ඩ්‍රෝනර් යනු ඉලක්කය බලා පියාසර කර බෝම්බ සාදන නියමුවන් රහිත යානයකි.
සෝමාලියාවේ අගනුවර වූ මොගදිෂු සිට උතුරු දෙසට සැතපුම් 120ක් ඈතින් පිහිටි කඳවුරකට මේ ප්‍රහාරය එල්ලකර තිබේ.
අල්-ෂබාබ් යනු අල් කයිඩා සමග සම්බන්ධ සංවිධානයකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්‍රස්තයන් රොත්තකට උඩින් ගහයි
මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 08 March 2016 02:12 PM
එතකොට මේවට මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ නැතුව ඇති නේද? (බ)
ප්‍රනාන්දු පීරිස් Tuesday, 08 March 2016 03:26 PM
ලෝක හොරා මැරුවොත් ත්‍රරස්තවාදියෝ !!!දියුණු වෙමින් සිටින රටවල් මැරුවොත් අහිංසකොයෝ !.(කෞ)
හිමාල් Wednesday, 09 March 2016 05:41 AM
මේ මියගියේ ත්‍රස්තවාදීන් නම්, ඒක යුධමය පියවරකදී වූ දෙයක් නම් මානව හිමිකම් චෝදනා එන එකක් නැහැ. ඒත් මියගියේ සිවිල් වැසියන් නම් චෝදනා එල්ල වෙනවා. ඒක ඇමරිකාවද වෙන රටක්ද කියලා නැහැ. මානව හිමිකම් කමිටු රැස්වීම් වලදී ලංකාව ගැන විතරක් නෙමෙයි ඇමරිකාව ගැනත් කතා වෙනවා. (නි)
පාල Wednesday, 09 March 2016 08:48 AM
හිමාල් ඕව ලංකාවේ අයට තේරෙන්නේ නැහැ. විදේශ සේවෙට ගොට්ටෝ ඇරලා වෙන රටවලින් කචල් වැටෙද්දී බනිනවා ඇමරිකාවට. (බ)
රන්දික Wednesday, 09 March 2016 12:55 PM
"ඩ්‍රෝනර්" කියන්නේ මොනවද (හේ)