උතුරු ඉන්දියාවේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ තාජ් මහල් මන්දිරය ආසන්නයේ පෙරේදා(25) සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පිපිරීම සිදුව ඇත්තේ ටජ් මහල් මන්දිරයේ සිට සැතපුම් දෙකක් ඔබ්බෙන් පිහිටි අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයකදීය. සිද්ධියෙන් කාන්තාවක් තුවාල ලැබුවාය.
සේවකයන් පිරිසක් මෙම මධ්‍යස්ථානයේ තිබූ, හමුදා කඳවුරකින් ඉවත දමන යකඩ හා සුළු පුපුරණ ද්‍රව්‍ය වෙන් කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තාජ්මහල් මන්දිරය ආසන්නයේ පිපිරීමක්
ගාමිණී Saturday, 27 April 2013 10:30 AM
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කාපු ධනයෙන්,ඉදිකළ පුදුම හතෙන් එකට පිපිරීමෙන් අලාභයක් සිදු නොවුන එකත් පුදුමයක්! (ස)
මුරුගන් Saturday, 27 April 2013 12:03 PM
ගාමිණී, 83 කාලේ ඔයා කොහෙද හිටියේ එතකොට. (නි)
සිල්වා Saturday, 27 April 2013 05:57 PM
අපේ රටේ ගෙයි දොරකඩ දක්වා බෝම්බ ආපු කලයක් තිබුනා. ඒවාට උදවු කළ අයටම දැන් ඒවා පාරාවලලු වෙලා (නි)
ගාමිණී සිරි Sunday, 28 April 2013 11:51 PM
1983 මුරුගන්ලා උතුරේ බෝම්බ ගහලා , මිසයිල ගහලා, හමුදා සෙබළුන්ගේ මිනී පෙට්ටි ගණන් කොළඹට එවනකොට මම හිටියේ බොරැල්ල කනත්තේ! මේකට කුපිත වූ හිතෛෂී ජනතාව පහරදෙද්දී දේපොළ විනාශ වෙන්න ඇති. මුරුගන්ලා මැරුවේ නැහැ.ඒකනේ අදටත් ඉන්නේ (නි)
හේරත් Monday, 29 April 2013 12:39 AM
හා..හා... අත් වැරදීමක්.ජිනීවා යන්න එපා. (නි)
ලකී Monday, 29 April 2013 08:20 AM
මුරුගන් රස කෑමක් කයි වගේ. 83 ඕකත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද? කරපු ආර්ථික විනාසේ මතක නැද්ද? මහා බැංකුව, තෙල්ටැංකි (කොළොන්නාවේ), අපේ අහස්යානා කීයක්ද? ගණන් පාස් නම් හදලා බලන්න. (නි)