මිනිස් මළපහ වර්ණයෙන් ඔවුන්ට ඇති රෝග ඉතා නිවැරදිව නිර්ණය කිරීමට හැකියාව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මිනිස් මළපහ දුඹුරු, කහ, කොළ, රතු, ලා පැහැති හා කළු පැහැති වශයෙන් විවිධ වර්ණයෙන් යුතුය.
ආහාර හොඳින් ජිර්ණය නොවන්නේ නම් මළපහ කොළ පැහැතිය. පිත ගබඩා වී ඇත්නම් මළපහ ලා පැහැතිය. කහපැහැති වන්නේ තෙල් අධික වූ විටදී ය. මළ පහ කාල වර්ණයට සමීපනම් හෝ රත් පැහැතිනම් එය බඩ වැලේ තුවාල හෝ ඉහළ කොටසේ රුධිර වහනයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයකි. මළපහ තාර මෙන් නම් බරපතල සෞඛ්‍ය ප්රශ්නයකි.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මළපැහැ වර්ණයෙන් රෝග පහසුවෙන් හඳුනාගත හැකි බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තිතටම ලෙඩ හඳුනාගන්න ක්‍රමයක් එයි
කොලරාඩෝ Tuesday, 29 April 2014 07:20 AM
හන්සිකාට බබෙක් හම්බවෙන්නද ඉන්නේ. (ස)
ලලිත් Monday, 28 April 2014 05:52 PM
එතකොට ලෙඩක් නැත්නම් මළපහ තියෙන්න ඕනෑ මොන පාටටද කියලා කවුරුහරි දන්නවද? (නි)
නිමල් Monday, 28 April 2014 06:49 PM
නීරෝගී අයගේ කහ පාටනේ... (නි)
ප්‍රසන්න Monday, 28 April 2014 07:37 PM
මම අහන්නේ, තිබෙන්න ඕනෑ වර්ණය මොකද්ද එතකොට නීරෝගී පුද්ගලයෙකුගේ? (නි)
හංසිකා Monday, 28 April 2014 08:24 PM
ප්‍රශ්නේ නිල් පාට අයකුගේ වර්ණය නිල්පාට. බොරුනම් අහල බලන්නකෝ (ස)
ජනී Monday, 28 April 2014 10:34 PM
කිරි ව්තරක් බිව්වනම් හරි. කිරි කොකා වගේ ඇති (දී)
පහන් Tuesday, 29 April 2014 12:44 AM
රස බලල කියන්න බැරිද? (දී)
කිරුළු Tuesday, 29 April 2014 01:51 AM
ටිකක් අප්පිරියයි කමක් නැහැ (දී)
මහිපාල Tuesday, 29 April 2014 04:03 AM
ලෙඩේ හොද වෙනවානම් ඕක මොකක්ද (දී)
මාධවී Tuesday, 29 April 2014 06:44 AM
මලපහ විතරක්ද මුත්‍රා වල පැහැයෙනුත් ලෙඩ රෝග හඳුනා ගන්නවනේ. (දී)
නිලුපුලි Tuesday, 29 April 2014 06:04 AM
මලපහ කල පසු කව්ද අනේ බල බල ඉන්නේ ශරීර උෂ්ණත්වය අඩු උන ගමන් ගද ගහන්න පටන් ගන්නවනේ.පිරිසිදු කරනවා මිසක්. (දී)
දිල්ෂාන් Monday, 28 April 2014 05:59 PM
මෙන්න අපේ කට්ටියට හොඳ මාතෘකාවක් (නි)
පී. Tuesday, 29 April 2014 10:16 AM
අනේ මේ පශ්චාත් පැත්තට මොනවට මෙච්චර සැළකිළිද? (නි)
ශාන්ති Tuesday, 29 April 2014 11:25 AM
ප්‍රසන්නගේ ප්‍රශ්නයම තමයි මමත් අහන්නේ.දන්න කෙනෙක් ලියන්න (නි)
කාන්ති Tuesday, 29 April 2014 12:20 PM
ලෙඩ සුව වෙනවා කියුවත් මමනම් ඕක දිහා හැරිලා බලන්නේ නැහැ (දී)
ඉසුරන්දි Tuesday, 29 April 2014 01:48 PM
මේකෙන් ගත යුතු දෙයක් ඇත්නම් ගන්න. නිකන් හිස් වචන දොඩවන්න එපා යාලුවනේ. (ස)
දර්ශන Tuesday, 29 April 2014 05:59 PM
පාටට මෙහෙම කියන්න පුලුවන්නම් රස බලල මෙට වඩා හොද නිගමනයකට එන්න පුළුවන්,, (දී)
රුහුණු Tuesday, 29 April 2014 10:32 PM
හැඩ රුව බළල ලෙඩේ මොකක්ද කියල කියන්න බැරිද දන්නේ නැහැ නේද. (දී)
බශාන් Tuesday, 29 April 2014 10:43 PM
හන්සිකට බනින්න එපා අනේ කෙල්ල පව් (දී).
ධම්ම Wednesday, 30 April 2014 09:22 AM
දර්ශන, අර ඉහතින් මා කිවව 'පහරාළලා' කලේ ඒක තමයි, මා එවෙලේ නොකිව්වට (දී).
දර්ශන Wednesday, 30 April 2014 12:47 PM
ධම්ම , ස්තුතියි (දී)
අබේ Wednesday, 07 May 2014 05:58 PM
මම ඔය ඔක්කොම පාට තිබෙන මළපහා දාලා තියෙනවානේ (නි)
එල්.කේ.එස්.චන්ද්‍රසිරි Sunday, 27 April 2014 08:58 PM
දැනටත් බටහිර වෛද්‍ය ක්රමයේ ඔය ක්‍රමය භාවිතා කරනවා. (ස)
ලංකාතිලක Sunday, 27 April 2014 01:10 AM
ඉතා ඉහත අතීතයේදී චීනයේ මෙම ක්‍රමය බාවිතා කර තිබෙනවා. මලපහ වර්ණයත් හමන සුවඳත් බලල ලෙඩ රෝග සුවකිරීම. ඉස්සර චීනයේ රජ වරුන් ගාව මෙවෙනි වෛද්‍යවරුන් තබා ගැනීම ඔවුන් කර තිබේ.(නදී)
රන්ජිත් සිල්වා Sunday, 27 April 2014 09:01 AM
අවුරුදු හට දෙකක් වෙලත් කිසිම ලෙඩක් හෝ බෙහෙතක් බීමට අවශ්‍ය නොවන ලෙස ජීවත් වම මම මෙම ක්‍රමය අත්හදා බලා තියනවා. තමා ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න මේ ක්‍රමය ඉතාමත් සුදුසු වේ. (දී)
ධම්ම Sunday, 27 April 2014 09:49 AM
ආයුර්වේදයේ මෙය භාවිතා වෙනවා. පෙර රජවරුන්ගේ මළ පරීක්ෂා කර වෛද්‍යවරයාට වාර්තා කලේ පහරාළ. පහරාළලාගේ පරම්පරාව අපේ රටේ තවම ඉන්නවා. (දී)
හසන්ත Sunday, 27 April 2014 11:43 AM
නහය වහගන්න කතාවක් (දී)
හංසිකා Sunday, 27 April 2014 11:43 AM
ලංකා තිලක මල පහ වලින් සුවද එනවද ..ඔයා කන්නේ සදුන් දරද (දී)
ගන්දර සයිමොන් Sunday, 27 April 2014 03:03 PM
හංසිකා බඩ විරේකයක් කර ගන්න . ඔබගේ මල පහ ඔබටම ගදනම් . කුණු ජරාව නොකා ඉන්න. කොහොමත් ගැහැනු මල පහ සහ මුත්‍රා අධික ගඳයි පිරිමින්ගේ මල පහට වඩා . (දී)
ලලිත් අපොන්සු Sunday, 27 April 2014 05:05 PM
සයිමන් අයියේ ඔයා ඔය ගැහැනු මලපහ මුතූා සමිබන්ධ විෙශ්ෂඥයෙක්ද? (නදී)
සුදත් Sunday, 27 April 2014 05:53 PM
හංසිකාගේ මෝඩ ප්‍රශ්න නිසා ඉල්ලන් කනවා. ගැහැණු කෙනෙක් වෙලත් ලැජ්ජාව ගෑවිලාවත් නැහැනේ. මේක හොද ක්‍රමයක්. ලේසියෙන් ලෙඩ හදුනා ගන්න.(නදී)
හංසිකා Sunday, 27 April 2014 06:35 PM
සුදත් අයියේ මම ලැජ්ජාවට ඇදුම් අදිනවා ඔයා චිත්ත අදිනවා. අපි දෙන්නගේ වෙනස එයයි. සයිමෝ තමන්ගේ මලපහ සුවදයි කියල කවුරු හරි කිව්වද ඔයාගෙත් සුවදද. (නදී)
සුදත් Sunday, 27 April 2014 07:05 PM
හංසිකා නැගණියේ ඔයා වගේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ඇදුම් ඇදගත් පලියට ඕනෙම විලි ලැජ්ජා නැති වැඩක් කල හැකියි කියා. මගේ චිත්තේ මට හොදා. ලැජ්ජාව,බය නැතිව අදින ඔයාගේ ඇදුමට වැඩිය.(නදී)
හංසිකා Sunday, 27 April 2014 12:44 AM
ඒ කියන්නේ මගේ තෙල් ගතිය වැඩියි.(නදී)
දොන් රෝසාන් දේ සොයිසා Sunday, 27 April 2014 10:31 PM
මළපහ කර පස්ස බලන ගතියක් මට නැත වර්ණයෙන් මට කම්නැත එය පහ කලවිට ලැබෙන සහානය මම ඉතා අගයමි (දී)
ගයන්ත Monday, 28 April 2014 09:37 AM
හංසිකා,සඳුන් දර තියා මොනවා කෑවත් මළපහ සුවඳ වෙන්නේ නැහැ. ලැජ්ජාව ඇඳුම් වලින් වහන්න පුළුවන් වුණාට මෝඩකම වහන්න ඇඳුම් වලින් බැහැ (නි)
නීරෝ Monday, 28 April 2014 11:40 AM
හංසිකා නිකම් මෝඩ කතා නොකියා ඉන්න (නි)
කසුන් Monday, 28 April 2014 11:59 AM
හංසිකාට කියන්න දෙයක් හිතුණත් මෙතන ඒක ලියන්න බැහැ (නි)
හංසිකා Monday, 28 April 2014 01:01 PM
අයියෝ! මළපහ ප්‍රශ්නයක් ඇදගෙන ඒ ගමන රණ්ඩු වෙනවා (නි)
වසන්ත Monday, 28 April 2014 01:25 PM
ලෝකෙට අහිංසක මිනිස්සුන්ට මෙච්චර හොඳ දෙයක් ගැන කියද්දිත් මොනවද මේ මෝඩ කතා.(ස)
ලංකාතිලක Monday, 28 April 2014 03:09 PM
මම දාපු ප්‍රතිචාරයේ වචනයක් අල්ලාගෙන කිහිප දෙනෙක්ම මේකේ මලපහ කරලා. ඕකටත් බෙහෙත් තියෙනවා. නිශ්ශබ්දව සිටීම තමා බෙහෙත (ස)
විනී Monday, 28 April 2014 04:28 PM
සමහරු මළපහ කියලා හරියට ලියන්නවත් දන්නෙ නැහැ. හැබැයි බොරුවට වාද කරනවා (නි)
සමන්ත Monday, 28 April 2014 05:29 PM
දැන් අපේ කට්ටියට ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මළපහ... (නි)