උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින්, දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී සාකච්ඡා පැවැත්වීය.
උතුරු කොරියාව පසුගිය දින කීපය පුරාවට දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවේය. ඒ, අසල්වැසි දකුණු කොරියාවට මෙන්ම ජපානයට ද අනතුරක් වන ආකාරයටය.
පසුගිය සිකුරාදා (18) උතුරු කොරියාව කළ මිසයිල අත්හදා බැලීම ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් විය. ඒ අනුව, උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් විය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන චීනයත් රුසියාවත් උතුරු කොරියාවට පක්ෂව කටයුතු කරද්දී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය උතුරු කොරියාවට සිය විරෝධය පළ කරන්න විය.
ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සෙසු සාමාජිකයන් වන ඉන්දියාව ඇතුළු තවත් රටවල් 14 ක් මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදී උතුරු කොරියාවට සිය අප්‍රසාදය පළ කළේය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තීරණයක් ගන්න ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි