X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


තුර්කි ගුවන්තොටුපළකට ප්‍රහාරයක් : 36ක් මරුට

තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන්තොටුපළට එල්ලවූ ප්‍රහාරයකින් 36 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

එය ත්‍රස්තවාදී සංවිධානයක මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව තුර්කි අගමැති බිනලි යිල්දිරිම් පවසයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 147කි. ප්‍රහාරය අයිඑස් සංවිධානයේ ක්‍රියාවක්දැයි සැකයක් පවතින බවද අගමැති කියයි.

ගුවන්තොටුපළට ඇතුළුවූ තුවක්කරුවන් පිරිසක් මුලින් වෙඩි තැබූ බවද ඉන් පසු විශාල පිපිරුමක් සිදුවූ බවද සිද්ධිය දුටුවෝ කියති. 

ප්‍රහාරය සඳහා පැමිණි බව කියන තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද විදෙස් වාර්තා පවසයි.

_90148237_mediaitem90148236 _90149415_c4ebe8cc-88cd-498a-ac12-bb1dfaa90229 _90149422_f627578d-40fb-4bd4-83ff-cc8bba3803c9



අදහස් (0)

තුර්කි ගුවන්තොටුපළකට ප්‍රහාරයක් : 36ක් මරුට

රජින්ද Wednesday, 29 June 2016 05:10 AM

දුකයි තමයි. ඒත් මීට මාස කිහිපයකට කලින් රුසියාව විසින් සිරියාවේ අයිඑස් ත්‍රස්තවාදීන්ට ගහනකොට තුර්කිය රුසියාවේ ගුවන් යානා වලට ගැහුවා. ඒත් රුසියාව කිව්වා තුර්කි දේශසීමාව තමයි ත්‍රස්තයින්ගේ ආරක්ෂාකාරී ස්ථානය කියලා. ඒත් ඇමෙරිකාවේ පදයට නටන තුර්කිය ගණන් ගත්තේ නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. තමන් ලෝකෙට ඇතිකරන ප්‍රශ්න නැවත පෙරළා තමන්ටද පැමිණෙන බව තුර්කිය දැනගත යුතුයි. (නි)

:       0       0

පුබුදු Wednesday, 29 June 2016 05:31 AM

රජින්ද හරි. ත්‍රස්තවාදීන් කියන සර්පයන්ට කිරි පොවද්දී ඔහොම වෙනවා. මේවා කාටත් හොද පාඩම්....(බ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 29 June 2016 06:20 AM

සාස්ත්‍ර වාදේ කියන විසබිජය වපුරන්නේ ඔය කියන රටවල්ම තමයි අර කියමනක් තිබෙන්නේ උරාගේ මාලු උරාගේ ඇග උඩ තියලාම කපනවා කියලා. (ර)

:       0       0

නිලාන් Wednesday, 29 June 2016 08:11 AM

මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා. (ම)

:       0       0

කිංස්ලි Wednesday, 29 June 2016 12:03 PM

තුර්කියට දැන්වත් තේරුනනානම් ලොකුදෙයක්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 29 June 2016 01:02 PM

රජින්ද.ඔබ 100% නිවැරදියි. (අ)

:       0       0

සුරිය Thursday, 30 June 2016 07:09 AM

මම නම් අප්‍රමාණ ලෙස කාලකන්නි සතුටක් ලබමි.යුරෝපේ ත්‍රස්තවාදීන් සිරියාවටත්. සිරියාවේ ත්‍රස්තවාදීන් යුරෝපෙටත් යන්නේ එන්නේ තුර්කිය හරහා. මුන්ට ලෝකේ රටවල් කොච්චර කිවත් නවත්තපන් කියල ඇහුවේ නෑ. රුසියාවෙන් අයිඑස් කාරයන්ට ගහද්දීත් හරි හිතේ අමාරුවෙන් හිටියේ. දැන් සනීපද....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site