X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


තෙරේසා මව්තුමිය ශාන්තුවරයට

ඉන්දියාවේ කල්කටා නුවර දුගී දුප්පතුන් වෙනුවෙන් තම ජීවිත කාලය කැපකළ රෝමානු කතෝලික පල්ලියේ තෙරේසා මව්තුමිය සැප්තැම්බර් 4 වැනිදා ශාන්තුවරයට පත් කරන බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වහන්සේ අද (15) නිවේදනය කළහ. 

තෙරේසා මව්තුමිය 1979 වසරේදී නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ද සමත් වූවාය. 

1910 වසරේ උපත ලැබූ තෙරේසා මව්තුමිය 1997 වසරේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය 2003 වසරේදී ශුද්ධවන්තභාවයට ඔසවා තැබූ අතර එය ශාන්තුවරයට පත් කිරීමේ පළමු පියවර ලෙස සැලකෙයි. 



අදහස් (0)

තෙරේසා මව්තුමිය ශාන්තුවරයට

ඉන්දික Wednesday, 16 March 2016 11:48 AM

භාග්‍යවත් තෙරේසා මව්තුමිය ශුද්ධවරයට නම් කිරීම ගැන දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා!!!!! ජාති ආගම් බේද ඇතිකරන්න එපා, සරණ වැනි මිනිස්සු අපේ රටේ ඕන තරම් ඉන්නවා, එතුමිය වැනි වීර කාන්තාවන් අප අතර තවත් බිහිවේවා. (බ)

:       0       0

නිර්මල Saturday, 19 March 2016 06:53 AM

සහෝදර සහෝදරියනි, තෙරේසා මව්තුමිය හරිම අාදර්ශවත් කෙනෙක්. අපි එතුමිය වෙනුවෙන් දෙව්පියාණන්ට ප්‍රශංසා කරමු. (නි)

:       0       0

තරුෂි Friday, 18 March 2016 10:13 AM

නම සරණ උනාට මනසින් අසරණ, මෙවැනි පුද්ගලයින්ට තෙරේසා මව් තුමියනී, අනුකම්පා අනුකම්පා කල මැනව. (ර)

:       0       0

ටෙෂාන් Friday, 18 March 2016 04:58 AM

ඇය ලෝකයට ආලෝකයක් (නි)

:       0       0

ඉන්දික Thursday, 17 March 2016 09:01 AM

මොනවා උනත් දුප්පත්කම ප්‍රවර්දනය කිරීම සහ නඩත්තු කිරීම නම් අනුමත කරන්න බැහැ. ඒක නිකන් මරලා, ඉඹිනවා වගේ සාපරාදී ක්‍රියාවක්.(හේ)

:       0       0

බන්දුසිරි Thursday, 17 March 2016 05:10 AM

ඇයගේ කරුණාවන්ත ක්‍රියාවන් පාප තුමන්ලගේ ක්‍රියාවන්ට වැඩිය අති උතුම්. නමුත්, කිසිම අයෙකු ශාන්තුවරියක් කිරීම යනු බයිබලයට අනුව ක්‍රියා කිරීමක් නම් නොවේ. (බ)

:       0       0

ජානක Thursday, 17 March 2016 12:05 AM

අපේ අයට මොනවා කරත් වැරදිමයි හොයන්නේ. (අ)

:       0       0

ඉනෝකා Wednesday, 16 March 2016 07:41 PM

ලෙඩදුකින් අසරණ වුණ, දුප්පත් මිනිසුන්ට සරණ වුණ, උතුම් මව්තුමියකට අපහාස කරන සරණ වැනි අසරණ වූ මිනිසුන් මැද ජීවත්වෙන්නට ලැබීමත් අවාසනාවකි. එතුමිය ළඟ ජාති බේදයක් තිබුනේ නැත. මනුෂ්‍යත්වයට පිහිටක් වුවා පමණි. මා අන්‍යාගමික වුණත් එතුමිය ළඟ තිබුන කරුණා ගුණ මහිමයට ගරු කරමි. (නි)

:       0       0

රෙක්ස් Wednesday, 16 March 2016 07:21 PM

කුමාර්, කවුද මෝඩයා කියලා ඔයාගේ පිළිතුරෙන්ම පේනවා. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 16 March 2016 03:40 PM

තෙරේසා මව්තුමිය එයාගේ නිවසට භාරගත්තේ කිසිම රෝහලකට බාරගන්න බෑ කියපු අයෙක් විතරයි. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 16 March 2016 03:29 PM

සරණ මෝඩයෙක් වගේ කතාකරන්න එපා, තෙරේසා මව්තුමිය කිසිම හින්දු, බෞද්ධ හෝ මුස්ලිම් ජාතිකයෙකුට ලබ්ධිය වෙනස් කරන්න පෙළඹිලා නෑ. එයා කළේ නිරයට යන මනුෂයන්න්ට අවසාන කාලයේ සුවසේ මැරෙන්න සලසපු එක විතරය්. (බ)

:       0       0

රුවන්ක Tuesday, 15 March 2016 09:50 PM

ශාන්ත වූ තෙරේසා මව්තුමියනි, මේ ලොව සිටින දුප්පතුනට පිහිටවුව මැනවි!

:       0       0

සරණ Wednesday, 16 March 2016 11:55 AM

භද්‍රානි ; ඔබගේ අදහසට මම එකඟයි, ලෝකයේ පැතිරිය යුත්තේ ජීවින් හිතවාදී, සමාජයට යහපත් දහම් තමයි. මම සඳහන් කළේ යටි අරමුණු ගැනයි. (බ)

:       0       0

ඇන්ජලෝ Wednesday, 16 March 2016 11:44 AM

මානසික රෝගීන් ලංකාවේ දැන් වැඩිවෙලා ,බණ භාවනා කරලා මනස නිරවුල් කරගන්න (කෞ)

:       0       0

භද්‍රානි Wednesday, 16 March 2016 11:02 AM

අන්ත අසරණ භාවයට පත්ව සිටි රෝගීන් දහස් ගණනකට මෙතුමිය පිළිසරණක් වුවා. සමාජයට යහපතක් වෙනවා නම්, කුමන දහමක් ව්‍යාප්ත වෙන එකෙත් කිසිදු ගැටළුවක් නැහැ. (ර)

:       0       0

මාලා Wednesday, 16 March 2016 09:25 AM

සරණට , දෙව් සරණ අහිමි වෙන වගයි (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 16 March 2016 08:28 AM

මොන ආගමත් එය අදහන අයට උතුම්. කාටත් තමන්‍ෙආගම තමන්ට වටිනව. කාගෙවත් ආගම් වලට නිගරු කරන්න එපා(කෞ)

:       0       0

ඉන්දික Wednesday, 16 March 2016 05:44 AM

හරකා සරණ බව අදහස් දැක්වීමෙන්ම පේනවා. (බ)

:       0       0

අරුණ Wednesday, 16 March 2016 05:16 AM

ලාදුරු රෝගීන් පවා අත පත ගාමින් දිළින්දන්ට කළ ඒ මහගු අති උතුම් සත් ක්‍රියාව මැදිහත් සිතින් බුද්ධිමතුන් පිළිගනිත්වා ! ගෞරව බහු මානයට පාත්‍ර වීම සිදුවිය යුතුමයි (බ)

:       0       0

සරණ Wednesday, 16 March 2016 04:32 AM

මෙවැනිවම දුගී ජනතාවගේ සේවයට කැපවුණු අප්‍රසිද්ධ අය කොපමණ ඉන්නවද? මෙයා සේවයට කැපවෙලා ක්‍රිස්තියානිය වපුරපු එකයි කළේ. සේවයත් එක්කම ව්‍යාප්තිය, සම - හරක්ට මේවා තේරෙන්න කල්යාවි. කෙසේ වෙතත් සේවය අගයකරමි (බ)

:       0       0

ඉනෝකා Tuesday, 15 March 2016 11:50 PM

තෙරේසා මව්තුමිය දේවත්වයෙන් පිදුම් ලැබීමට තරම් පුණ්‍යවන්තියකි. දුප්පතුන් වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් කළ උතුම් මව්තුමියකි. මෑණියනි, ඔබතුමිය සදාකල් දිනේවා...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site