මේ අපූරු වර්ණවත් ඡායාරූපවලින් පෙනෙන්නේ දුර්ලභ පැලෑටි කිහියක් නොවේ. ඈත එපිට පිහිටි ග්‍රහ වස්තුවක මතුපිට ඡායාරූප ද නොවේ. මේ ඔබේ මුඛයයි. මුඛය ඇතුලත ඇති දතක මතුපිට ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂීය ඡායාරූප කිහිපයකි. මෙය දත් දුර්වල වීම සම්බන්ධයෙන් කරන ලද අනාවරණය කිරීමකි.
දතක රැඳී ඇති බැක්ටීරියාවක්. මෙය දහස් වාරයක් විශාලනය කරන ලද්දකි.
දතක සිටින බැක්ටීරියා නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ රුධිර සෛල කිහිපයකි. කහ පැහැයෙන් ඇත්තේ දතේ මතුපිටයි
දතක මතුපිට කොටස කහ පැහැයෙන් පෙනෙන අතර නිල් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එනැමලය කොටසයි.
නරක් වූ කිරි දතක්
දන්ත ඵලකයේ විශාලනය කරන ලද රූපයක්
දත් පිරිසිදු කරන බුරුසුවක එක් කෙන්දක රැඳී ඇති බැක්ටීරියාවක් නිල් පැහැයෙන් දැක්වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දත් දෙපළේ විස්මිත දසුන්
ශානිකා Tuesday, 02 September 2014 07:37 AM
අපි නොදන්නා දේවල් ගොඩක් අපේ කට ඇතුළේ තිබෙනවා නේද? (නි)
ලකී දොඩන්ගොඩ Tuesday, 02 September 2014 08:28 AM
විශාල දැනුමක් මෙම පින්තූර නිසා ලබාගත්තා (නි)
චන්ද්‍රසිරි Tuesday, 02 September 2014 04:53 PM
ඉතා වටිනා ඡායාරූප පෙළක් (නි)
ඉසුරන්දි Wednesday, 03 September 2014 04:35 AM
වැදගත් ඡායාරූප පෙළක්. (නි)
නිරාන් Wednesday, 03 September 2014 06:44 AM
ගොඩක් වටිනවා මේ ලිපිය (නි)
කලීල් Wednesday, 03 September 2014 07:41 AM
ඇත්තම් මේ තරම් දෙයක් තියනවා කියලා අදයි දන්නේ (නි)
මුතූ Wednesday, 03 September 2014 08:57 AM
දැනුම පොතට වඩාත් වැදගත් (නදී)
සිතිජ Wednesday, 03 September 2014 09:17 AM
මේ වගේ වැදගත් ඡායාරූප පෙන්වීම ගැන ගොඩාක් ස්තුතියි (නි)
රසික Wednesday, 03 September 2014 09:16 AM
ඉතා වැදගත් පින්තූර ටිකක් (නි)
රූපවතී Wednesday, 03 September 2014 09:44 AM
මගේ දත් බුරුසුව දැන්ම මම දැම්මා බැක්ටීරියා නාශක වතුර වීදුරුවට. මගේ කටෙත් තියනවා නේද මේවා කියලා හිතෙන තරමට අප්‍රසන්නයි. ලංකාදීපයට ගොඩාක් ස්තුතියි! (නි)