X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


දවල් මිගෙල් රෑ ඩැනියෙල්

ඔහු කළමණාකරුවෙකි.ඇය ගුරුවරියකි.උදයේ ඔවුන් දෙදෙන හා ඇමරිකාවේ රැකියාවන් කරන දෙනෝදාහක් දෙනා අතර කිසිදු වෙනසක් නැත.නමුත් රැයේදී සියල්ල වෙනස්ය.

කළමනාකරුවා හා ගුරුවරිය චිත‍්‍රපට වල ඔබ මම දකින සුපිරි වීරයන් හා සමානව ඇදුම් ඇගලාගෙන අපරාධකරුවන් දඩයම් කිරීමේ යති.

ඔහුගේ අනවර්ථ නාමය ‘‘ෆීනික්ස් ජෝන්ස්ය‘‘ ඇය ‘‘පර්පල් රෙයි(ග්)න්’’.මොවුන් දෙදෙන හා චිත‍්‍රපට වීරයන් අතර ඇති එකම වෙනස වන්නේ මොවුන්ට අධි මානුෂික හැකියාවන් නොමැති වීමයි.

චිත‍්‍රපට වීරයන් අඳින තාලයේ ඇදුම් මේ දෙදෙන ඇගලූම් සාප්පු වලින් ලබාගත හැකි මිලදී ගෙන ඒවා පැළැද සුපිරි වීරයන් වන්නට යනවායැයි කෙනෙකුට සිතෙන්නට පුළුවනි.නමුත් ඔවුන් දෙදෙනගේ ඇදුම් පැළදුම් වෙඩි නොවදින කබා,දිවීමට පැනීමට උපකාරී වන අංග,සතුරන් අඩපණ කිරීමට සමත් අංග

ආදී සියල්ලන්ගෙන් සමන්විතය.

තමන් සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනා කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු බව මොවුහු කියති.තම එකම අරමුණ වනුයේ හැකි පමණින් අපරාධ මැඩලීමට උදව් කිරීම බස මේ දෙදෙන පවසයි.කිසිවිටෙක තමන් නීතිය අතට ගෙන කටයුතු නොකරන බවත් තමන්ට අපරාධ මැඩලීමට දායක වියහැකි සීමාව හදුනාගෙන කටයුතු කරන බවත් මේ වීරයා හා වීරවරිය සදහන් කරති.මේ සදහා තමන්ට සිය කණ්ඩායමේ නීතිඥවරුන් උපදෙස් ලබාදෙන බව ඔවුහු කියති.

මගතොටදී සාමාන්‍ය වැසියෙකුට කිසියම් කරදරයක් වන බව දුටුවහොත් කි‍්‍රයාත්මක වන මොවුන් දෙදෙන වහා කරදරයේ වැටී සිටිනා තැනැත්තාගේ සහයට එති.අල්ලා ගත් සොරුන් හා ගැටකපන්නන් කිහිපදෙනෙකුම පොලිසියට භාරදීමට ඔවුහු කටයුතු කරති.

ලොවට තව තවත් ‘‘සුපිරි වීරයන්‘‘ අවශ්‍ය වන යුගයක් දැන් පැමිණ ඇතැයි මොවුන් දෙදෙනගේ අදහසයි.



අදහස් (0)

දවල් මිගෙල් රෑ ඩැනියෙල්

ගාමිණී-සිරි Friday, 12 July 2013 06:27 PM

ඩැනියෙල් මල්ලීගේ ඇඳුම නම් ඕනෑම සටනකට සුදනාම් බව පෙනෙනවා. මිගෙල් නංගී අතින් ,පයින් සටනක් කරයි.නමුත් වෙඩි උණ්ඩයකින් නම් යයි ඔලුව පාසා කරගෙන, ආරක්ෂක හිස් වැස්මක් නැතුව ,හොරා පොලිස් රඟපාන්න ගිහින්. (නි)

:       0       0

දිසානායක Friday, 12 July 2013 07:13 PM

ශාන්තුවරුන් වෙස් ගත්තු මැරයෝ මේ අය පල්ලි ,රෙදි සාප්පු,මස් කඩ කඩනවා. රාත්‍රී කාලයේ බීල වාහන අනතුරුත් සිදුකර ගන්නවා. ශාන්තුවරුන් සේ පෙනී සිටින මැර කණ්ඩායම්.(නදී)

:       0       0

අජන් Friday, 12 July 2013 07:48 PM

පිස්සු නැත්නම් හරිම ෂෝක් අනේ.(නදී)

:       0       0

සදුනි Friday, 12 July 2013 09:02 PM

එකිනෙකාට හොදින් ගැලපෙන රුවෙන් යුතු යුවලක් බවනම් පෙනෙනවා..ලස්සනයි....අදහස් හා කටයුතු එසේම ලස්සනනම් හොදයි.(නදී)

:       0       0

විමලේ Friday, 12 July 2013 10:35 PM

ඇදුම් දෙකටම වෙඩි වදින්නේ නැතුව ඇති.(නදී)

:       0       0

චින්තක Friday, 12 July 2013 11:39 PM

මම හොරෙක්. අනේ මිගෙල් නංගි මාව අල්ලගන්න කෝ.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 13 July 2013 07:59 AM

ඒ සේනාව නම් නියම ඇති (නි)

:       0       0

අජිත් Saturday, 13 July 2013 08:42 AM

මිගෙල් දැක්කම හොරා ළඟටම එනවා ඇති. නියමයි අනේ මටත් හොරෙක් වෙන්න ඇත්නම්. (ස)

:       0       0

ලලිත්-SL Saturday, 13 July 2013 02:42 PM

බුදු අම්මෝ ලංකාවේ එහෙම කෙනෙක් බිහි වුණොත් පවුල් පිටින්ම විනාසයි. (අ)

:       0       0

සාන්ත ලාල් Saturday, 13 July 2013 07:12 PM

අපේ රටේසිදුවෙන්නේ ඔකේ අනිත් පැත්ත (අ)

:       0       0

සචින්ත රුක්ෂාන් කැකුලවෙලා Saturday, 13 July 2013 10:54 PM

මේ පින්තුරය එංගලන්තේ එකක්ද

:       0       0

ධනංජය Sunday, 14 July 2013 08:01 AM

අනේ ෂෝක්, මටත් හොරෙක් වෙන්න හිතෙනවා මිගෙල් නංගියා දැක්කම (නි)

:       0       0

Sudu Menike Amara Suriya Sunday, 14 July 2013 10:46 PM

නියම වැඩේ හරියට කෙළොත් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site