X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දවල් හීනයට ඇපල් අත් ඔරලෝසුවක්

හොඳම දවල් හීන දකින්නාට ඇපල් සමාගමේ අලූත්ම නිෂ්පාදනය වන ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අපූරු තරඟයක් පසුගියදා චීනයේ පැවැත්විණි.

චීනයේ ටයුවාන්හි වෙළද සංකීර්ණයක පැවති මෙම තරගයට 500 කට අධික පිරිසක් සහභාගීව සිටි අතර ඔවුන් හමුවේ තිබූ අභියෝගය වූයේ දෑස් විවර කරගෙන හැකිතාක් කාලයක් මුහුණේ ඉරියව් වෙනස් නොකර ධ්‍යානයකට සමවැද සිටින අයුරින් සිටීමයි.

තරගකරුවන්ගේ දැහැන බිඳීමට තරග සංවිධායකයෝ නොයෙකුත් විගඩම් කළෝය.ඔවුහු තරගකරුවන් ඉදිරිපස සිට නැටූහ. විසිළු මුහුණු පෙන්වූහ. ඒ හමුවේ තරගකරුවන් බොහෝ දෙනෙකුගේ අවධානය බිදී ගියේය.

අවසානයේ තරගය ජයග‍්‍රහණය කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ඇය පැය 2 කට අධික කාලයක් නොසැලී, පිළිමයක් සේම සිටියාය.

තරග සංවිධායකයින් පසුව අදහස් පළකරමින් සදහන් කළේ මෙය හුදෙක් ඇපල් අත් ඔරලෝසුවක් තෑගි දීමේ අරමුණින් නොව ඉතාම කාර්යබහුල දිවිපෙවෙතක් ගතකරන චීනය ජනයාගේ මානසික ආතතිය යම්තාක් දුරට හෝ අඩු  කිරීමට ගත් උත්සාහයක් බවය.

280E47D000000578-0-image-a-49_1430138531853 280E47DC00000578-0-image-a-44_1430138047875 280E486A00000578-0-image-a-46_1430138305799



අදහස් (0)

දවල් හීනයට ඇපල් අත් ඔරලෝසුවක්

දුමින්ද Tuesday, 28 April 2015 09:23 AM

ගැහුණු හිතේ ඇති දේ මුහුණෙන් නොපෙන්වනවා.(හේ)

:       0       0

ජයලත් Tuesday, 28 April 2015 03:57 PM

මේක කොහොම උනත් දවල් හීන දැකීමේ භාග්‍යය නම් අපේ රටේ සමස්ථ ජනතාවටම දෙන්න ඕන මොකද අපි ඔක්කොම තාමත් දවල් හීන දකිනවා දියසේන කුමාරය එනකම් නමුත් තාමත් පේනතෙක් මානෙකවත් නැහැ එන හැමෝම කලින් හිටිය අයගේ කාබන් කොපි නම විතරයි වෙනස් (බ)

:       0       0

ජගත් Wednesday, 29 April 2015 02:47 PM

දියසේන කුමාරයා ජන්දෙන් පැරදිලා දියවෙලා ගියබව දන්නේ නැද්ද? (ම)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Tuesday, 05 May 2015 10:47 PM

පිවිතුරු යහපාලටත් කොහොමහරි එකක් හොයලා දෙන්න ඕනෑ.මොකද තාමත් දකින්නේ දවල් සිහින. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site