X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 20 වන ඉරිදා


දින හයක් හිම යට සිටි සෙබළාගේ දිවි බේරයි

දින හයක් අඩි විසි පහක් හිම යට සිටි හමුදා සොල්දාදුවකු බේරා ගැනීමට සමත්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඔහු සිටි ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40කි. සිහිසුන්ව සිටි සෙබළා බේරාගැනීමේ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ සිටිති.

පෙබරවාරි 3 වැනිදා සියැචෙන් හි හිම පතනයකදී නායික් හනමන්තප්පා ඇතුළු සෙබළුන් 9 දෙනකු ගැඹුරු හිම පතලක සිරවූහ. කිලෝමීටරයක් පමණවන අයිස් තට්ටුවක් මීටර් 800ක් උසට ඔවුන් සිටි ස්ථානය ආක්‍රමණය කර ඇතැයි වාර්තාවේ.

එහි සිටි හනමන්තප්පා ගේ ජීවිතය බේරී ඇත. ඔහුගේ දිවි බේරාගත් ආරක්ෂක අංශ දිල්ලි හි හමුදා පර්යේෂණ හා විශේෂඥ රෝහලට ඔහු ඇතුළත් කරනු ලැබීය.

හමුදා කණ්ඩායම හිම තට්ටුවට යටවීමෙන් පසු හමුදා කඳවුරට ගුවන්විදුලි පණිවිඩයක් ලැබුණු බවත් ජීවිතාරක්ෂක සෙබළුන් එම පණිවිඩය එවූ සෙබළා සම්බන්ධයෙන් විපරම් කිරීම හේතුවෙන් හනමන්තප්පා සොයා ගැනීමට හැකිවූ බවත් ලුතිනන් ජනරාල් එස්.කේ.පටෙල් එන්ඩී ටීවී පුවත්සේවයට කියා ඇත.

siachen-avalanche_650x400_20162995



අදහස් (0)

දින හයක් හිම යට සිටි සෙබළාගේ දිවි බේරයි

විජිත් Tuesday, 09 February 2016 10:54 AM

මේ වැනිම සිදුවීමක් දැනට වසර කිහිපයකට පෙර ප්‍රංශයේදී සිදුවුනා. මට මතක හැටියට වසර 8 කට විතර උඩදී. ඇල්ප්ස් කන්ද තරණය කල කුඩා කණ්ඩායමක් මතට හිම කඳු කොටසක් කඩාවැටී ඔවුන් අතුරුදහන්වුනා. කිසිකෙනෙක් සොයාගැනීමට අපහසුවුනත් දීන දෙක කට විතර පසු " සෙලුලර් ෆෝනයකින්" නිකුත්වුන සංඥාවක් අසල පොලිසියකට ලැබුනා. ඒ ඔස්සේ ගිය බේරාගැනීමේ කණ්ඩායමක් හෙලිකොප්ටර් මගින් අර නැතිවුන කට්ටියව බේරා ගත්තා. ඔවුන්ට කිසිම උපද්‍රවයක් සිදුවෙලා තිබුනේ නැහැ. කවුරුත් සැනසුම් සුසුම් හෙලුවා. (ර)

:       0       0

විජේ Tuesday, 09 February 2016 05:07 PM

විජිතගෙන් ප්‍රංශ අත්දැකීමක්. දිඹුලාගල ඉන්න අපට කොහෙද ඔහොම අත්දැකීම්? සැනසුම් සුසුමකුත් හෙළලා අන්තිමේදී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site