X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දුම්රිය දෙකක් එකවිට පීලි පනී

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දි මගී දුම්රිය දෙකක් පිලී පැනීමෙන් 24 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ දුම්රිය දෙක හර්දා නගරය ආසන්නයේ වූ ගඟකට ඉහළින් ඇති පාලමක් මතින් දෙපසට ධාවනය වෙමින් තිබිය දී පිලී පැන ඇතැයි එරට දුම්රිය බලධාරීන් පවසයි. දුම්රිය පීලි පනින අවස්ථාවේ අධික වර්ෂාව හේතුවෙන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පාලම මත සුළු වශයෙන් ජලය තිබී ඇත. දුම්රිය පීලි පැනීමට හේතුව පාලම මත වූ ජලය බව ද බලධාරීන් පවසයි.

වාරණාසිවල සිට මුම්බායි දක්වා ගිය දුම්රිය ප්‍රථමයෙන් පීලි පැන්න බවත් මුම්බායි සිට වාරණාසිවලට යමින් තිබූ දුම්රිය ඉන් මිනිත්තු දෙකකට පමණ පසු පීලි පැන්න බවත් දුම්රිය බලධාරීන් මාධ්‍යයට පවසා ඇත. දුම්රිය මැදිරි කිහිපයක් ගඟට වැටී තිබිණි. ඇතැම් පෙට්ටිවලට ජය පිරීමට පටන්ගත් බවත් ගඟට වැටුණු මැදිරිවල සිටි 300ක් පමණ පිරිසක් කඩිනමින් බේරාගත් බවත් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය පීලි පනිද්දී කොපමණ පිරිසක් එහි ගමන්කරමින් සිටියේ ද යන්න පිළිබඳ වාර්තා නැත.

_84677569_84677079 _84677578_84677085 _84677582_gettyimages-482976674



අදහස් (0)

දුම්රිය දෙකක් එකවිට පීලි පනී

දුමින්ද Wednesday, 05 August 2015 11:09 AM

ලංකාව ආදර්ශයට ගෙන ඇමති ඉල්ලා අස්වෙලාද? (නි)

:       0       0

ලලිත් Wednesday, 05 August 2015 10:04 PM

දුම්රිය දුවන්න කලින් වෙන කාටහරි කියලා බලාගත්තොත් හොඳ නැද්ද? (නි)

:       0       0

කපුගේ Friday, 07 August 2015 05:37 AM

අනේ ලලිත් කව්රුවත් නැහැනේ ඉන්දියාවේ බලන්න . ගිහින් බලන්නකෝ (ම)

:       0       0

අමිත Friday, 07 August 2015 07:43 PM

මොනතරම් බිහිසුණුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site