X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


දූවරුන්ගේ බඹසර වෙන්දේසියේ

තම දියණියන්ගේ කන්‍යාභාවය අලෙවි කළ මවක ගැන වාර්තා වන්නේ කොලොම්බියාවෙනි.

මාර්ගරීටා ද ජීසස් සපාටා මොරේනෝ නම් වන මේ 45 හැවිරිදි කාන්තාවට දරුවන් 14 දෙනෙකි.එයිනුත් 12 දෙනෙක්ම දියණියෝය.

එම දියණියන් 12 දෙනාගේ කන්‍යාභාවය මැය පවුම් 125 (රුපියල් 26750) ගණනේ නොයෙකුත් ගැණුම්කරුවන්ට අලෙවි කර ඇතැයි කොලොම්බියා පොලිසිය කියයි.එම දියණියන් 12 දෙනා අතුරින් ඇතැම් දරුවන් තවමත් ඉතා කුඩා වයස්හි පසුවන්නන් වුවද මෙම කාන්තාව එම දරුවන්ගේත් කන්‍යාභාවය අලෙවි කර ඇත්තේ නිසි වයස් සම්පූර්ණ වූ පසු මිලදී ගත් තැනැත්තාට දරුවන් සපයන බවට පොරොන්දු වෙතියි පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

මාර්ගරීටා කොටු කර ගැනීමට පොලිසියට හැකිව ඇත්තේත් ඇයගේම දියණියක් දුන් ඔත්තුවක් මාර්ගයෙනි.

මාර්ගරීටා දැනට බන්ධනාගාර ගත කර සිටින අතර ඇයට එරෙහි නඩු විභාගය නුදුරේදීම පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

දූවරුන්ගේ බඹසර වෙන්දේසියේ

රංගන ශාන්ත Monday, 28 October 2013 05:29 PM

මේවා දුටුවිට අපට අපි ගැනම දුකයි (නි)

:       0       0

අමාලි සිල්වා Sunday, 27 October 2013 04:25 PM

මේ වගේ දේවල් තවම ඉන්දියාවේ සිදු වෙනවා (නි)

:       0       0

රණේ Sunday, 27 October 2013 07:11 PM

කැසිනෝ තහනම් කරනු ! තුරඟ තරඟ ඔට්ටු තහනම් කරනු ! (නි)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 07:58 PM

මේක අලුත් දෙයක් නොවේ. ආසියාවේ තුන්වන ලෝකයේ රටවල මෙය බහුලව පවතී . (නි)

:       0       0

ලාල් - නුවර Monday, 28 October 2013 10:15 AM

කැසිනෝ මෙතනට අදාල නැති උනාට මටත් යමක් ලියන්න හිතුනා. දැනටමත් කොල්ලුපිටිය බම්බලපිටියේ ඔය කැසිනෝ තියෙනවනේ. අස්මිත් එතකොට ඒවා .....? (ස)

:       0       0

දුමින්ද බණ්ඩාර තෙන්නකෝන් Monday, 28 October 2013 03:26 PM

පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න. දරුවන් ආගම දහමින් පෝෂණය කරන්න. දරුවන්ට ආදරය කරන්න. මෙවන් අම්මල බිහි නොවේවි. (ස)

:       0       0

ශිරෝ Monday, 28 October 2013 03:35 PM

අනේ මන්දා මේවා අහනකොට මේ ඇත්තමද කියලා හිතෙනවා.ලෝක විනාශයෙ මූලික ලක්ෂණ මේවා තමයි. (ස)

:       0       0

හෂාන් ප්‍රනාන්දු Monday, 28 October 2013 03:42 PM

මේ වගේ දේවල් ලංකාවෙ නම් වෙන්න එපා කියල හැමෝම දෙවියන්ගෙන් ඉල්ලන්න..... (ස)

:       0       0

නුවන්-නෙළුව Monday, 28 October 2013 03:46 PM

මේවා නවත්වන්න ඕනෑ. මේවට නීති ගෙනාවත් වැඩක් නැහැ, නීති කඩන්නේ අැමතිවරයෝ (නි)

:       0       0

නුවන් තාරක - නෙළුව Monday, 28 October 2013 03:47 PM

මේවා නවත්තන්න ඕන. මේවට නීති ගෙනාවත් වැඩක් නෑ. නීති කඩන්නේ ලොක්කෝ..... (ස)

:       0       0

බුද්ධික Monday, 28 October 2013 04:01 PM

ඒ වගේ අම්මලා ලංකාවේත් ඉන්නයි තියෙන්නේ (නි)

:       0       0

සමනලී Monday, 28 October 2013 04:49 PM

මව්වරුන්ටත් නින්දාවක්. (ස)

:       0       0

කෙවින් Sunday, 27 October 2013 04:15 PM

අස්මිත් , ඉතා හොදයි. අපගේ ගෞරවය ඔබගේ අදහසට. (නි)

:       0       0

කසුන් Monday, 28 October 2013 05:57 PM

කකුල් දෙකේ නොමිනිසුන් (නි)

:       0       0

හර්ෂණ සංජය Monday, 28 October 2013 07:30 PM

කැසිනෝ පටන් ගත්තහම අර කීව වගේ ඔය ටික ලංකාවෙත් වේවි.?(දිල්)

:       0       0

රයන් Monday, 28 October 2013 08:48 PM

මව්වරුන්ටත් නින්දාවක් (නි)

:       0       0

කසුන් Monday, 28 October 2013 09:38 PM

මෙන්න නියම අම්මලා? (නි)

:       0       0

බුලා Monday, 28 October 2013 11:22 PM

මෙම කතාවේ ඇත්ත දැනගන්න අම්මා සමග කතා කරන්න වෙනවා (නි)

:       0       0

දම් Tuesday, 29 October 2013 05:29 PM

වෙස්සන්තර වෙන්න හිතාගෙන වගේ. (නි)

:       0       0

උදය Wednesday, 30 October 2013 02:33 AM

කොලොම්බියා රටේ ඉන්නේ කතෝලිකයන් නේද?(නදී)

:       0       0

බණ්ඩා Thursday, 31 October 2013 01:53 PM

අපේ අසිරිමත් ශ්‍රී ලංකාවේත් බිරින්දෑ වරුන් අලෙවි කරන සැමියන් දැන් දැන් සිටින බව ප්‍රවෘත්ති පත්‍ර වලින් පෙන්නුම් කරනවා. (ස)

:       0       0

ශාලින්ත Friday, 01 November 2013 12:53 AM

කවුද මේ උදය? අපරාධ වලට ආගමක් නැහැ. එහෙනම් කහවත්තේ අපරාධ කළේ කවුද? නිකන් මෝඩ අදහස් පළකරන්න එපා (නි)

:       0       0

මේනක Friday, 01 November 2013 03:44 PM

තව ටික කාලෙකින් මෙහෙත් මෙහෙම වේවි. (ස)

:       0       0

රුවන් Friday, 25 October 2013 09:04 PM

මමත් මුලින්ම දැක්කෙ බඹර වෙන්දේසියක් වගේ ... (නි)

:       0       0

දුමින්ද Friday, 25 October 2013 01:26 PM

නින්දිත ක්‍රියාවක්, ලංකාවෙත් මෙහෙම ඈයෝ ඇති. (ස)

:       0       0

දිල්ෂානි Friday, 25 October 2013 01:37 PM

අනේ මෙහෙමත් අම්මලා.(නදී)

:       0       0

නිල්මිනී Friday, 25 October 2013 01:41 PM

පියා නම් මාර වැඩ කාරයෙක් තමයි..(නදී)

:       0       0

ගජ මෑන් Friday, 25 October 2013 03:16 PM

ලංකාවේ වගේ 250ක් දඩ ගහල නිදහස් කරයි නේද? (ස)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 03:24 PM

මනුෂ්‍ය ආත්ම වලටත් අපහාසයක්, සුරව සුදුවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අම්මෙක් වෙන්න ඇති. (ස)

:       0       0

දුම්මලසූරිය Friday, 25 October 2013 03:56 PM

මතු උපදින කිසිම ආත්මෙක මේ වගේ ගැහැනුන්ට මවු පදවිය ලැබෙන එකක් නැහැ.පව් පුංචි ගැහැණු දරුවෝ ටික.(දිල්)

:       0       0

අමිල කටුනායක Friday, 25 October 2013 05:12 PM

පියවරුත් ගණනාවක් සිටිනවාද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාරි Friday, 25 October 2013 05:57 PM

දරුවෙක් ලොවට බිහි කල පමණින්ම කාන්තාවක් අම්ම කෙනෙක් වෙන්නෑ. මවක් ළඟ තිබිය යුතු ගුණ බුදුපියානන්වහන්සේ නොයෙක් අවස්ථාවල දෙසනා කර තියනවා.මේ වගේ අම්මල මේ දරුවන්ගේ පෙර ඉදන් වයිර කරමින් පසුපසින් එන අය. (අ)

:       0       0

ශාන්ති Friday, 25 October 2013 06:07 PM

මේ වගේ අම්මලාට් රජ කලේ දඬුවන් දෙන්න ඕන (අ)

:       0       0

සුජීව Friday, 25 October 2013 06:32 PM

නරකමත් නැහැ වැඩේ (නි)

:       0       0

උදිත මදුමාල් Friday, 25 October 2013 01:05 PM

මුලින් මේක දැක්කම මම හිතුවේ ඇත්තටම බඹර වෙන්දේසි කරලා කියලා.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 26 October 2013 01:59 AM

මරණ දඬුවම තමයි දෙන්න ඕනෑ මෙයාට නම්. (නි)

:       0       0

සමන්ති Saturday, 26 October 2013 05:56 AM

අපේ සමහර "තාත්තලා" වෙන්දේසි කරන්නටවත් ඉඩතියන්නේ නැත. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 26 October 2013 09:13 AM

ඉදිරියේදී ලංකාවෙත් මෙවැනි දේවල් දැක ගන්න පුලුවන් වේවි. දැනට රට යන අත දිහා බැලුවාම.(නදී)

:       0       0

හර්ෂ ප්‍රියංග පෙරේරා Saturday, 26 October 2013 10:53 AM

ඔය වැඩේ කරනකම් නිකනම් හිටියද?(නදී)

:       0       0

සබ් Saturday, 26 October 2013 12:20 PM

කැසිනෝ පටන් ගත්තහම මේක ලංකාවෙත් වෙනවා. මහා නායක හාමුදුරුවනේ දැන්වත් නැගිටින්න . (නදී)

:       0       0

අස්මිත් Saturday, 26 October 2013 02:21 PM

අපේ හුග දෙනෙක් කියනවා,ලංකාවේ කැසිනෝ සෙල්ලම් කරන්න ජනතාවක් නැහැ කියලා. ලංකාවේ ඉන්නේ ගොවි කම්කරු උදවිය විතරයි නිසා කැසිනෝ පටන් ගත්තට කමක් නැහැ කියලා. නමුත් ඔය කැසිනෝ වලට සුදුවට අමතරව සම්බාහන ස්ත්‍රී සේවනය/ පුරුෂ සේවනය/සමලිංගික/මත්පැන්/මත්බෙහෙත්/ තව සමාජ දුෂක බොහෝ දේවල් ඔය වටේටම එන එක නවත්තන්න කාටවත්ම බැහැ.එදා ගම්බද තරුණියන් කොළඹ ආවේ ඒජන්සියකින් රටයන්න,එක්කෝ නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කම්හලක රැකියාවක් සොයාගෙනයි. නමුත් හෙට එන අපේ සහෝදර යුවතියන්ට මල්මාලා දා පිළිගන්න කොළඹ තැරැව්කරුවන් කාක්කන් උකුසු ඇස් යොමුකරගෙන බලාහිදීවී!! (නි)

:       0       0

මනෝජ් Saturday, 26 October 2013 07:30 PM

මනුෂ්‍ය ආත්මයටම අපහාසයක්, (අ)

:       0       0

අබේ Sunday, 27 October 2013 08:29 AM

මෙවැනි ගැහැණු ළමයින් විකුණන අම්මලට දෙන දඬුවමට දෙගුණයක් වැඩියෙන් ලොකු දඬුවමක් මිළදී ගන්න තාත්තලට දියයුතුයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Sunday, 27 October 2013 10:33 AM

සමන්ති, ඔයා හරියටම කිවුවා. දෙමාපියන් ගැනවත් අද විශ්වාසයක් තබන්නට බැරි තත්වයක් උදා වෙලා තිබෙන්නේ. (නි)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 27 October 2013 12:31 PM

කුමාරිගේ කතාවට මමත් කැමති .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site