හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වන එරට භාරකාර ජනපති නිකලස් මදුරෝ ඊයේ (9) මටුරීන් නුවර පැවැති ජන රැලියකදී කියා සිටියේ රටේ දූෂණ වංචාවලට තමන් කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඊට එරෙහිව සටන් කිරීමට තමා දිවි හිමියෙන් කටයුතු කරන බවත්ය.
මියයෑමට පෙර තම අනුප‍්‍රාප්තිකයා ලෙස ද චාවේස් නම් කළේ මදුරෝය. ඔහු වෙනිසියුලාවේ උප ජනපති ධුරය ද හෙබවීය. ඔහු වෙනිසියුලාවේ භාරකාර ජනපති ධුරයට පත් වූයේ චාවේස්ගේ අභාවයෙන් පසුවය.
දූෂණ වංදාවලට එරෙහි වෙන බව මදුරෝ පොරොන්දුවක් ලබා දුන්නේ ලබන මැතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්ෂක මෙන්ම විපක්ෂ නායකයා ද වන හෙන්රීකේ කැප්රිලේ කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි. කැප්රිලේ පෙරේදා පැවැත්වූ ජන රැලියේදී කියා සිටියේ රටේ දූෂණ වංචා ඉහවහා ගොස් ඇති බවය.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ ද කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාවේ සහාය ද හිමිවූයේ ඔහුටය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දූෂණ වංචා පිටුදකින්න දිවිහිමියෙන් සටන් කරනවා