X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


දෙපා ගතිගුණ සිවුපාවුන් ළඟත්

මිනිසාට ආදේශ කර තිබෙන උතුම් ගුණාංග සතුන් අතරේද තිබෙන බව පසක් කරන අපූරු සිදුවීමක් පසුගියදා ඉන්දියාවේ දුම්රිය මාර්ගයක් අසළ දැකගත හැකිවිය.

දුම්රිය මාර්ගයේ සිහිවිසඥව වැටී සිටි වඳුරෙක් විය.සිහිවිසඥව ඇත්තේ විදුලිය කවා තිබුණු දුම්රිය පීලි වල ගෑවීම නිසා බව පෙනුණි.

ඈතින් දුම්රියක් එන බව ඇසුණි.අසල සිටි ගසකින් බිමට පැන ගත් වඳුරෙක් වහ වහා සිහිවිසඥව වැටී සිටි තම සගයා අසළට පැමිණුනි.

අතගෑවද, සපා කෑවද, වැරෙන් සෙළවූවද සගයා නැගිටින සෙයක් පෙනෙන්නට නොවීය.අන්තිමේදී මිතුරාගේ සිහිසුන් සිරුර ඇදගෙන ගිය යහපත් වඳුරු තෙමේ එය දුම්රිය මග අසළ තිබූ වතුර වළකට හෙලීය.

උත්සාහය සාර්ථකය.සිහිසුන් වඳුරා සෙමෙන් අවදි විය.මිතුරා ඇඳීන ගත්තේය.

දුම්රිය දැන් ළඟ ළඟය.දෙදෙනාම පසෙකට පැන දිවි ගලවාගත්තේ අනූනවයෙනි.

දුම්රිය ගිය පසු නැවත වරක් දෙදෙනා දුම්රිය මාර්ගය අයිනේ හිඳගෙනය.පියවි සිහිය ලැබූ වඳුරා තම දිවිගලවාගත් මිතුරාගෙන් සම්භාහනයක් ලබාගනු දැකගත හැකිවිය.

මේ සිදුවීම වීඩියෝ ගත කිරීමට අසළ සිටියෝ කටයුතු කර කළහ.අන්තර්ජාලයට මේ වන විට එක්කෙරී ඇති එය දහස් ගණනක් දෙනා අතර හුවමාරුව ඇත.

2437C17000000578-0-image-a-9_1419250002696 2437CB9400000578-0-image-a-4_1419249815064 2437CCB800000578-0-image-a-8_1419249939311 24379AE700000578-2883330-Spark_out_The_monkey_lies_unconscious_on_the_railway_tracks_afte-m-1_1419249650606 243797B900000578-2883330-Last_ditch_With_his_friend_still_unconscious_the_rescuer_monkey_-m-5_1419249843775 243797BD00000578-2883330-Monkey_magic_A_caring_ape_attempts_to_resuscitate_his_friend_who-m-2_1419249669273 2437986C00000578-2883330-Cold_water_treatment_The_rescuer_tries_a_new_tactic_and_dunks_hi-m-6_1419249869674



අදහස් (0)

දෙපා ගතිගුණ සිවුපාවුන් ළඟත්

කැලුම් Wednesday, 24 December 2014 08:28 AM

මේ ගතිගුණ දැන් අපේ හුගක් දෙනා ලග නැහැ. දැක්කහම අහක බලාගෙන යනවා. සාක්කි කියන්න වේවි කියලා. (නදී)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 24 December 2014 08:36 AM

සමහර සිව්පාවුන් ලඟ තියෙන ගතිගුණ අපි ගාව නැහැ (නදී)

:       0       0

දිල්ශාන් Thursday, 25 December 2014 02:12 PM

කරුණාවන්ත වඳුරෙක්. තමන්ගේ යාලුවාගේ ජීවිතය ගලවා දුන්නේ මොනතරම් බුද්ධිමත් විදියට ද? ලංකාවේ මිනිස්සු නම් තව මනුස්සයෙකුට මොන දුකක් ආවත් කරන්නේ ඒක වීඩියෝ කරන එකනේ. උදව් කරන්නේ කලාතුරකින්.(දිල්)

:       0       0

ප්‍රදීප් දිලන්ත Friday, 26 December 2014 04:30 AM

අපි ලග නැති ගතිගුණ සමහර සතුන් ලග තියෙනවා. (ර)

:       0       0

ප්‍රදීප් සෞදි Friday, 26 December 2014 08:14 AM

නුඹ සතෙක් නොව මිනිසෙකි (නදී)

:       0       0

දර්ශන සඳුන් Friday, 26 December 2014 11:36 AM

එහෙම කියන්ඩ එපා ,මොකද ලංකාවේ මිනිස්සු තරම් එකිනෙකට උදව් කරන කිසිවෙක් මේ ලොව නෑ.(හේ)

:       0       0

මොහොමඩ් අලි Friday, 26 December 2014 04:37 PM

හරි හොඳ ගතිගුණ ඇති සතෙක් (අ)

:       0       0

ලියෝ ගුනවර්දන Sunday, 28 December 2014 05:40 PM

මෙම ස්ථානෝචිත ප්‍රඥාව අගය කළයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site