X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


දොස්තර ඉබේම සැත්කම කර ගනී

නින්දෙන් ගෙරවීම නවත්වාගැනීමට ඔහුටම සැත්කමක් කරවා ගත් ශල්‍ය වෛද්‍යවරයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.

අවුරුදු ගණනාවක් තිස්සේ නින්දෙන් ගෙරවීම නිසා පීඩා විඳ ඇති වෛද්‍ය සැන්ග් සියැන්ග්මින්ග් මෙසේ තම අතින් තමන්ටම සැත්කමක් සිදු කැරගෙන ඇත.

නින්දෙන් ගෙරවීමට හේතුවන්නේ තම දිව පහළට තල්ලූවී ස්වාස නාළය අවහිර වීම යැයි සොයාගෙන ඇති ඔහු කැර ඇත්තේ සැත්කමක් ආධාරයෙන් දිව හරහා යන සේ කුඩා බට දෙකක් සවිකිරීමයි.

රාත්‍රී කාලයේදී මෙම බට දෙක අල්ලා නූලක් ගැටගසන ඔහු නූලේ අනෙක් කෙළවර දත් වල ගැටගසයි. දැන් දිව පහළට තල්ලූ වීමක් සිදු නොවේ.

ඉතා සරල සැත්කමක් වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව වෛද්‍ය සැන්ග් කියයි.

1411998670314_wps_20_Mandatory_Credit_Photo_by 1411998676961_wps_21_Mandatory_Credit_Photo_by 1411998872947_wps_27_Mandatory_Credit_Photo_by



අදහස් (0)

දොස්තර ඉබේම සැත්කම කර ගනී

රවී - ඕමාන් Tuesday, 30 September 2014 06:57 AM

මාර දොස්තර මහත්තයෙක්නේ... දිවට අමාරුවක් නැද්ද දන්නේ නෑ නේද.... (දී)

:       0       0

ගුණවතී Tuesday, 30 September 2014 07:26 AM

දිව හපාගෙන නිදා ගත්තනම් ඉවරනේ (දී)

:       0       0

රුපවති Tuesday, 30 September 2014 08:50 AM

මෙයාට කියල බැරිවෙයිද? මගේ මහත්තයටත් ඔපරේෂන් එකක් කරගන්න. අනේ කොපමණ ආදරේ උනත් රැට මගේ කන ලග පත්තුවෙන ජේනරෙටරේ නම් මට ඔෆ් කරගන්න ඕනේ ..! (දී)

:       0       0

සරා Tuesday, 30 September 2014 12:00 PM

අනේ රුපවතියෝ (දී)

:       0       0

වරුණ Tuesday, 30 September 2014 03:30 PM

සල්ලි යන්නෙත් නැහැනේ (දී)

:       0       0

නුවන් Tuesday, 30 September 2014 04:29 PM

කව්රු හරි මට කියනවද "ඉබේම " කියන වචනේ හරි පැහැදිලි කිරීමක් . ඉබේම වචනේ ඉංග්‍රීසි වචනය වෙන්නේ "ඔටෝමැටිකලි " කියන එක .ඒ කියන්නේ කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව යන්න කියන එක . එතකොට මෙතනට ඒක ගැලපෙනවද ?.මෙතනට වඩා ගැලපෙන්නේ "තමන් විසින්ම" කියන එක නේද ?. හැබැයි මම මිනිස්සු "ඔටෝමැටිකලි " කියන එකට ඉබේම කියන වචනය යොදනවා මීට කලිනුත් දැකල තියනවා. (දී)

:       0       0

හේමන්ත Wednesday, 01 October 2014 11:27 AM

මේක නම් ප්‍රාතිහාර්යයක් (නි)

:       0       0

කැලුම් Wednesday, 01 October 2014 03:28 PM

නුවන්, ඔයා හරි (නි)

:       0       0

මදුමල් Wednesday, 01 October 2014 11:00 PM

මට නම් හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

කින් බෙනට් Thursday, 02 October 2014 02:20 PM

ඔය දොස්තර මහත්තයා දැන් ඔහොම කිවුවට ඔතන වෙන රහසක් තියෙනවා ඇති. මම නම් හිතන්නේ ඔහු මේක කරගන්න ඇත්තේ බිරිඳගේ හෝ පෙම්වතියගේ උවමනාවට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site