X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


දොස්තර කෝටි සීයක් ඉවත දමයි

වසර ගණනාවකට පෙර කොළොම්බියා ජාතික මනුවෙල් එල්කින් පතාරයෝ මුල්ම මැලේරියා මර්දන එන්නත සොයා ගත් සැණින්ම ඔහු සොයා ආ ජර්මන් ඖෂධ සමාගමක් ඩොලර් අසූ ලක්ෂයකට ( රුපියල් කෝටි 1040 ) ඔහුගෙන් එම එන්නත ඉල්ලා ඇත. එහෙත් මුදලට තම ආත්මය පාවා නොදුන් මෙම උදාර ‍වෛද්‍යවරයා ලෝක ‍‍සෞඛ්‍ය සංවිධානයට  තමා සොයාගත් එන්නත නොමිලේ දුන්නේය.  වැටුපට සරිලන සරිලන සරල ජීවිතයක් ගතකල ‍වෛද්‍ය මනුවෙල් එල්කින්හට රෝහල වෙත යෑම සදහා ඒවනවිටත් තිබුනේ කුඩා යතුරු පැදියකි.  ඔහුගේ නම එන්නත වෙනුවෙන් යෙදීමට  ලෝක ‍‍සෙඛ්‍ය සංවිධානය සූදානම් වූවත් එයට වෛද්‍ය සමුවෙල් එකහෙළා විරුද්ධ වූ බව ඉතාලි පදෝවා ගවන් විදුලිය පැවසුවේය. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් මරණින් බේරාගත් ඔහු නොපෙණෙන දෙවියෙකු නොව මිහිපිට දෙවියෙකි යි මිනිස්සු කියති. ඔහුගේ සොයා ගැනීම වෙනුවෙන් සම්මාන ලැබුණේද නැත.

 



අදහස් (0)

දොස්තර කෝටි සීයක් ඉවත දමයි

රිච් Thursday, 28 March 2013 03:30 PM

මෙන්න මිනිස්සු. ඒකටත් එක්ක අපේ මිනිස්සු. (නදී)

:       0       0

රංජන් Thursday, 28 March 2013 03:49 PM

පිටරට වල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)

:       0       0

ජයී තිසර Thursday, 28 March 2013 03:54 PM

හැකිනම් කුමන අයුරින් වංචා කරමින්.. ඖෂධ සමාගම් දුවතී කාසි සොයන්.. සුවපත් කරති අද ලොව දහසක් ලෙඩ්ඩුන්.. උත්තම මිනිස් ගති දක්වන වෛද්‍යවරුන් (නි)

:       0       0

ගාමිණී Thursday, 28 March 2013 04:44 PM

මුදලට වඩා ලෝත සත්වයා වෙනුවෙන් කල කරුණා ගුනය මිලකල නොහැකියි.(නදී)

:       0       0

රොෂාන් Thursday, 28 March 2013 09:14 PM

නියම දෙවි කෙනෙක් වගේ මිනිහෙක්.(නදී)

:       0       0

ගීත් Friday, 29 March 2013 03:54 AM

අපේ රටේ මහජන මුදලින් ඉගෙනගෙන හැම තත්පරයක්ම මුදලට විකුනන දාස් ගානක් දොස්තර මුදලාලිලා නම් මේක ඒ වෙලවෙම විකුනලා.(නදී)

:       0       0

ගජබා Friday, 29 March 2013 08:15 AM

මෙයාව චැනල් කරන්න බැරිද දන්නේ නැහැ.(නදී)

:       0       0

උසේන්ද්‍ර Friday, 29 March 2013 10:29 AM

ඔහුට රාජ්‍ය සම්මානයක් දීම වටී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site